ආරුගම්බේ පටු හන්දියකදී ත්රිරෝද රථයකට ඉඩදීමට ගිය යතුරුපැදියක් කොන්ක්රීට් කුට්ටියක ගැටී පෙරළෙයි: අනතුර CCTV කැමරාවේ
Motorcyclist Overturned After Hitting Concrete Barrier While Giving Way to Three-Wheeler in Arugam Bay: Captured on CCTV
ආරුගම්බේ ප්රදේශයේ පටු හන්දියකදී ඉදිරියෙන් පැමිණි ත්රිරෝද රථයකට ඉඩ ලබාදීමට උත්සාහ කළ යතුරුපැදිකරුවෙකු මාර්ග අයිනේ වූ කොන්ක්රීට් කුට්ටියක ගැටී පෙරළී යාමෙන් සිදුවූ මෙම අනතුර CCTV කැමරාවක සටහන් විය.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Ampara, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Ampara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.