SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Severe 📍 කන්තලේ - හබරණ ප්‍රධාන මාර්ගයේ අලුත්ඔය, Trincomalee

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් කන්තලේ-හබරණ මාර්ගයේ අලුත්ඔය ප්‍රදේශයේදී හදිසියේ ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වෙයි

A luxury bus traveling from Trincomalee to Colombo suddenly caught fire at Aluthoyya on the Kantale-Habarana route and was completely destroyed.

📅 Oct 11, 2026, 8:40 AM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 127 views
✓ Verified Incident Telemetry
ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් කන්තලේ-හබරණ මාර්ගයේ අලුත්ඔය ප්‍රදේශයේදී හදිසියේ ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වෙයි
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Bus
🌧️ Road Condition Dry

​🚨 ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා මගීන් රැගෙන ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක් (Micro / Serena Luxury Coach), අද (2026/10/11) අලුයම 01:00 ට පමණ කන්තලේ - හබරණ ප්‍රධාන මාර්ගයේ අලුත්ඔය ප්‍රදේශයේදී හදිසියේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම දැවී අළු වී ගොස් තිබේ. ​ධාවනය වෙමින් තිබියදී බස් රථයේ හටගත් කාර්මික දෝෂයක් හෝ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට සැක කෙරෙන අතර, ගින්න දුටු සැණින් රියදුරු විසින් රථය මාර්ගය පසෙකට කර නවතා මගීන් කඩිනමින් ඉවත් කරගැනීමට පියවර ගෙන ඇත. ගින්න ඉතා කෙටි වේලාවකින් මුළු බස් රථය පුරාම පැතිර යාම හේතුවෙන් බස් රථයේ සැකිල්ල, අසුන් සහ මගීන්ගේ බඩුබාහිරාදිය සහමුලින්ම විනාශ වී තිබේ. මගීන් නියමිත වේලාවට ඉවත් කරගැනීම නිසා කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන පවත්වයි. ​"ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." ​📷 ඡායාරූප ස්තූතිය: M.Rajapaksha (Accident 1st Community Network)

​🚨 ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා මගීන් රැගෙන ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක් (Micro / Serena Luxury Coach), අද (2026/10/11) අලුයම 01:00 ට පමණ කන්තලේ - හබරණ ප්‍රධාන මාර්ගයේ අලුත්ඔය ප්‍රදේශයේදී හදිසියේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම දැවී අළු වී ගොස් තිබේ. ​ධාවනය වෙමින් තිබියදී බස් රථයේ හටගත් කාර්මික දෝෂයක් හෝ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට සැක කෙරෙන අතර, ගින්න දුටු සැණින් රියදුරු විසින් රථය මාර්ගය පසෙකට කර නවතා මගීන් කඩිනමින් ඉවත් කරගැනීමට පියවර ගෙන ඇත. ගින්න ඉතා කෙටි වේලාවකින් මුළු බස් රථය පුරාම පැතිර යාම හේතුවෙන් බස් රථයේ සැකිල්ල, අසුන් සහ මගීන්ගේ බඩුබාහිරාදිය සහමුලින්ම විනාශ වී තිබේ. මගීන් නියමිත වේලාවට ඉවත් කරගැනීම නිසා කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන පවත්වයි. ​"ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." ​📷 ඡායාරූප ස්තූතිය: M.Rajapaksha (Accident 1st Community Network) ​​Road Safety Lesson (මාර්ග ආරක්ෂණ පාඩම සහ විමර්ශනය) ​දිගු දුර සුඛෝපභෝගී බස් රථවල විදුලි සහ වායු සමීකරණ නඩත්තුව (Electrical & A/C System Inspections): රාත්‍රී කාලයේ අඛණ්ඩව ධාවනය වන සුඛෝපභෝගී බස් රථවල ඇති අතිරේක වයරින් පද්ධති (Audio/Lighting modifications), වායු සමීකරණ (A/C) එකලස් කිරීම් සහ පසුපස එන්ජින් කලාපය නිසි තාක්ෂණික පරීක්ෂාවකට ලක්කළ යුතුය. කෙටි පරිපථ (Short Circuits) හෝ ඉන්ධන කාන්දුවීම් මෙවැනි දැවැන්ත ගිනිගැනීම්වලට ප්‍රධානතම හේතුවයි. ​හදිසි පිටවීමේ දොරටු සහ මිටි (Emergency Exits & Hammers): මගීන් සම්පූර්ණයෙන්ම ආවරණය වූ වායු සමීකරණය කළ බස් රථවල හදිසි පිටවීමේ දොරටු (Emergency Doors) නිසි ලෙස ක්‍රියාත්මක තත්ත්වයේ තබා ගැනීමත්, වීදුරු බිඳ දැමිය හැකි හදිසි මිටි (Safety Hammers) නියමිත ස්ථානවල සවිකර තිබීමත් ජීවිතාරක්ෂාවට අත්‍යවශ්‍ය වේ. ​ගිනි නිවන උපකරණ (Fire Extinguishers) භාවිතය: බස් රථ තුළ ප්‍රමිතියෙන් යුත් ගිනි නිවන සිලින්ඩර අවම වශයෙන් දෙකක්වත් ක්‍රියාකාරී තත්ත්වයේ තබාගත යුතු අතර, දුමාරයක් දුටු පළමු තත්පරයේදීම ඒවා ක්‍රියාත්මක කිරීමට රියදුරු හා සහයක දැනුවත් විය යුතුය. හදිසි ගිනිගැනීමකදී වහාම ගිනි නිවන සේවා, 119 පොලීසිය හෝ 1990 සුවසැරිය අමතන්න.
​🚨 A luxury passenger transport bus (Micro / Serena Luxury Coach) which was carrying passengers from Trincomalee to Colombo, was completely burnt to ashes in a sudden fire at Aluthoyya area on the Kantale-Habarana main road today (10/11/2026) at around 01:00 am. It is suspected that the fire was caused by a mechanical fault or electrical leakage in the bus while it was running, and as soon as the driver saw the fire, he stopped the bus on the side of the road and took steps to evacuate the passengers immediately. Due to the fact that the fire spread throughout the entire bus in a very short time, the frame of the bus, the seats and the luggage of the passengers were completely destroyed. Due to timely evacuation of the passengers, there was no loss of life and the police is investigating the incident. ​"Photographs of this accident are published to help create a society free from road accidents through safe driving." ​📷 Photo Credit: M.Rajapaksha (Accident 1st Community Network) Road Safety Lesson (Road Safety Lesson and Investigation) Electrical & A/C System Inspections of long-distance luxury buses: Additional wiring systems (Audio/Lighting modifications), air conditioning (A/C) assemblies and rear engine area in luxury buses that run continuously at night should be properly inspected. Short circuits or fuel leaks are the main cause of such massive fires. ​Emergency Exits & Hammers: It is essential to keep the emergency exit doors (Emergency Doors) in proper working condition and safety hammers (Safety Hammers) that can break the glass installed at the appropriate places in fully covered air-conditioned buses for the safety of passengers. Use of Fire Extinguishers: At least two standard fire extinguisher cylinders should be kept in working condition in the buses, and the driver and assistant should be aware to activate them at the first second of seeing smoke. In case of fire, immediately call fire services, 119 police or 1990 Suvasarya.
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Trincomalee?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

අධිවේගී මාර්ගයේදී රියදුරුට නින්ද යාමෙන් ලොරි රථයක ගැටෙන්නට ගිය මෝටර් රථය බිරිඳගේ කෑගැසීමෙන් අනූනවයෙන් බේරුණු අයුරු Dashcam කැමරාවේ: ජීවිතය බේරීමට තත්පරයකුත් ඇති බව පෙන්වූ මොහොතක් 🚨 CCTV & Dashcam 📍 Islandwide
📅 Oct 10 • 📍 highway

අධිවේගී මාර්ගයේදී රියදුරුට නින්ද යාමෙන් ලොරි රථයක ගැටෙන්නට ගිය මෝටර් රථය බිරිඳගේ කෑගැසීමෙන් අනූනවයෙන් බේරුණු අයුරු Dashcam කැමරාවේ: ජීවිතය බේරීමට තත්පරයකුත් ඇති බව පෙන්වූ මොහොතක්

විස්තර බලන්න (Read Report) →
ත්‍රිකුණාමලය-පුල්මුඩේ මාර්ගයේ කුච්චවේලි පුඩවෛකට්ටු පාලම අසලදී මාළු ප්‍රවාහන බොලෙරෝ රථයක් සහ ටාටා කැබ් රථයක් ගැටී දරුණු අනතුරක් 🚨 General Road Accidents 📍 Trincomalee
📅 Oct 10 • 📍 Near Pudavaikattu Bridge, Kuchchaveli, Trincomalee - Pulmude Road

ත්‍රිකුණාමලය-පුල්මුඩේ මාර්ගයේ කුච්චවේලි පුඩවෛකට්ටු පාලම අසලදී මාළු ප්‍රවාහන බොලෙරෝ රථයක් සහ ටාටා කැබ් රථයක් ගැටී දරුණු අනතුරක්

විස්තර බලන්න (Read Report) →
බණ්ඩාරවෙල-වැලිමඩ මාර්ගයේ දඹවින්න ප්‍රදේශයේදී වැසි සහිත කාලගුණයේ ලිස්සා ගිය මෝටර් රථයක් S.L.T.B. බස් රථයක ගැටී අනතුරක් 🚨 General Road Accidents 📍 Badulla
📅 Oct 10 • 📍 Damawinna, Bandarawela - Welimada road

බණ්ඩාරවෙල-වැලිමඩ මාර්ගයේ දඹවින්න ප්‍රදේශයේදී වැසි සහිත කාලගුණයේ ලිස්සා ගිය මෝටර් රථයක් S.L.T.B. බස් රථයක ගැටී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
මත්තල පිටවීමෙන් අධිවේගී මාර්ගයෙන් පිටවී කතරගම දෙසට ධාවනය වූ කැබ් රථයක් වැසි සහිත කාලගුණයේදී ලිස්සා ගොස් විදුලි කණුවක සහ ආරක්ෂිත වැටේ ගැටී බරපතළ අනතුරක් 🚨 General Road Accidents 📍 Hambantota
📅 Oct 10 • 📍 Mattala Exit, Kataragama Road

මත්තල පිටවීමෙන් අධිවේගී මාර්ගයෙන් පිටවී කතරගම දෙසට ධාවනය වූ කැබ් රථයක් වැසි සහිත කාලගුණයේදී ලිස්සා ගොස් විදුලි කණුවක සහ ආරක්ෂිත වැටේ ගැටී බරපතළ අනතුරක්

විස්තර බලන්න (Read Report) →
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 වන කිලෝමීටර් කණුව අසලදී මෝටර් රථයක් වෑන් රථයක ගැටී පෙරළෙයි: එක් අයෙකු රෝහල්ගත කෙරේ 🚨 General Road Accidents 📍 Kalutara
📅 Oct 10 • 📍 29th km post of Southern Expressway

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 වන කිලෝමීටර් කණුව අසලදී මෝටර් රථයක් වෑන් රථයක ගැටී පෙරළෙයි: එක් අයෙකු රෝහල්ගත කෙරේ

විස්තර බලන්න (Read Report) →
පස්යාලේ අවමංගල්‍ය නිවසක ළිඳකට වැටුණු සිව් හැවිරිදි දරුවා නිවාඩු පැමිණි යුද හමුදා සෙබළා ක්ෂණිකව පැන බේරාගනී: නිල ඇඳුම නැතත් වගකීම ඉටුකළ වීරත්වය CCTV කැමරාවේ 🚨 CCTV & Dashcam 📍 Gampaha
📅 Oct 10 • 📍 Pasayala

පස්යාලේ අවමංගල්‍ය නිවසක ළිඳකට වැටුණු සිව් හැවිරිදි දරුවා නිවාඩු පැමිණි යුද හමුදා සෙබළා ක්ෂණිකව පැන බේරාගනී: නිල ඇඳුම නැතත් වගකීම ඉටුකළ වීරත්වය CCTV කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue