SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Moderate 📍 තිරිවානකැටිය මංසන්ධිය, කැටැන්දොල කන්ද අසල, A4 මාර්ගය, Ratnapura

​කොළඹ-මඩකළපුව A4 මාර්ගයේ තිරිවානකැටියේදී තිරිංග අක්‍රිය වූ බර භාණ්ඩ ලොරි රථයක් ඉදිරියෙන් නැවැත්වූ ලොරි රථයක ගැටී අනතුරක්: සහායකවරයා රෝහලේ

A heavy goods lorry whose brakes were not working collided with a lorry parked in front of it at Thiruwanakati on the Colombo-Badkalpuwa A4 road, an accident: the assistant is in hospital

📅 Oct 13, 2026, 7:59 AM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 5 views
✓ Verified Incident Telemetry
​කොළඹ-මඩකළපුව A4 මාර්ගයේ තිරිවානකැටියේදී තිරිංග අක්‍රිය වූ බර භාණ්ඩ ලොරි රථයක් ඉදිරියෙන් නැවැත්වූ ලොරි රථයක ගැටී අනතුරක්: සහායකවරයා රෝහලේ
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 1
⚰️ Fatalities 0
🚗 Vehicles Lorry
🌧️ Road Condition Dry

​🚨 කොළඹ - මඩකළපුව A4 ප්‍රධාන මාර්ගයේ රත්නපුර, තිරිවානකැටිය මංසන්ධිය ආසන්නයේ (කැටැන්දොල කන්ද අසලදී) අද (2026/10/13) උදෑසන 06:45 ට පමණ බදුල්ල දෙස සිට එකම දිශාවට ධාවනය වූ බර භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවිය. ​ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලංකා අශෝක් ලේලන්ඩ් (Lanka Ashok Leyland) වර්ගයේ බර ලොරි රථය මාර්ගයෙන් ඉවතට කර නැවැත්වීමට උත්සාහ කර ඇති අතර, ඒ පිටුපසින් පැමිණි ටාටා (TATA) වර්ගයේ ලොරි රථයේ තිරිංග පද්ධතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එය ඉදිරිපස ලොරි රථයේ පසුපස කොටසේ තදින් ගැටී ඇත. ​ගැටුමේ ප්‍රබලත්වයට පිටුපසින් පැමිණි ලොරි රථයේ ඉදිරිපස රියදුරු කුටියට, සුළං ආවරණ වීදුරුවට සහ සහායක අසුන පිහිටි වම්පස කොටසට දැඩි අලාභහානි සිදුවී ඇති අතර, එහි ගමන් ගත් සහායකවරයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරිණි. ​"ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." ​📷 ඡායාරූප ස්තූතිය: H.Ranasinghe (Accident 1st Community Network)

​🚨 කොළඹ - මඩකළපුව A4 ප්‍රධාන මාර්ගයේ රත්නපුර, තිරිවානකැටිය මංසන්ධිය ආසන්නයේ (කැටැන්දොල කන්ද අසලදී) අද (2026/10/13) උදෑසන 06:45 ට පමණ බදුල්ල දෙස සිට එකම දිශාවට ධාවනය වූ බර භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවිය. ​ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලංකා අශෝක් ලේලන්ඩ් (Lanka Ashok Leyland) වර්ගයේ බර ලොරි රථය මාර්ගයෙන් ඉවතට කර නැවැත්වීමට උත්සාහ කර ඇති අතර, ඒ පිටුපසින් පැමිණි ටාටා (TATA) වර්ගයේ ලොරි රථයේ තිරිංග පද්ධතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එය ඉදිරිපස ලොරි රථයේ පසුපස කොටසේ තදින් ගැටී ඇත. ​ගැටුමේ ප්‍රබලත්වයට පිටුපසින් පැමිණි ලොරි රථයේ ඉදිරිපස රියදුරු කුටියට, සුළං ආවරණ වීදුරුවට සහ සහායක අසුන පිහිටි වම්පස කොටසට දැඩි අලාභහානි සිදුවී ඇති අතර, එහි ගමන් ගත් සහායකවරයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරිණි. ​"ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." ​📷 ඡායාරූප ස්තූතිය: H.Ranasinghe (Accident 1st Community Network) Road Safety Lesson (මාර්ග ආරක්ෂණ පාඩම සහ විමර්ශනය) ​බර වාහනවල වායු තිරිංග නඩත්තුව (Pneumatic Brake Maintenance & Pressure Loss): සම්පූර්ණ බර පටවන ලද බර වාහනවල වායු තිරිංග පද්ධති (Air Brakes) සහ ප්‍රෙෂර් මීටර නිසි ප්‍රමිතියෙන් පවත්වා ගැනීම අනිවාර්ය වේ. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සිට බැස ඒමේදී අධික ලෙස තිරිංග භාවිත කිරීම නිසා තිරිංග පෑඩ් රත්වී තිරිංග බලය අඩපණ වීම (Brake Fade) සිදුවිය හැක. ​පසුපසින් පැමිණෙන වාහනවල ආරක්ෂිත පරතරය (Safe Following Distance for Heavy Vehicles): බර පැටවූ ලොරි රථවල නැවතුම් දුර (Stopping Distance) සාමාන්‍ය වාහනයකට වඩා බෙහෙවින් වැඩි බැවින්, ඉදිරියෙන් ගමන් කරන වාහනයක් සමඟ අවම වශයෙන් මීටර් 30–50 ක ආරක්ෂිත පරතරයක් තබා ගැනීම අනිවාර්ය වේ. ​ප්‍රධාන මාර්ගවල වාහන නැවැත්වීමේ සංඥා: ප්‍රධාන මහාමාර්ගයක වාහනයක් මාර්ගයෙන් ඉවතට කර නවත්වන විට කල්තියාම හැරවුම් සංඥා (Indicators) හා උපද්‍රව ලාම්පු (Hazard lights) දල්වා පසුපස රියදුරන් දැනුවත් කළ යුතුය. හදිසි අනතුරකදී වහාම 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.
​🚨 Colombo - Batticaloa A4 main road near Ratnapura, Thiriwanaketiya intersection (near Catandola mountain) today (13/10/2026) at around 06:45 in the morning two heavy cargo lorries traveling in the same direction from Badulla collided and an accident occurred. Lanka Ashok Leyland (Lanka Ashok Leyland) which was running in front tried to stop the heavy lorry, and the Tata (TATA) lorry that came behind it did not operate the braking system and it collided with the rear of the front lorry. Due to the force of the collision, the front driver's cabin of the lorry, the windshield glass and the left part where the assistant's seat is located were severely damaged. ​"Photographs of this accident are published to help create a society free from road accidents through safe driving." ​📷 Photo credit: H.Ranasinghe (Accident 1st Community Network) Road Safety Lesson (Road Safety Lesson and Investigation) Pneumatic Brake Maintenance & Pressure Loss of Heavy Vehicles: It is mandatory to maintain the air brakes and pressure gauges of fully loaded heavy vehicles in proper condition. Excessive use of brakes, especially when descending from hilly areas, can cause the brake pads to heat up and cause brake fade. ​Safe Following Distance for Heavy Vehicles: Since the stopping distance of heavy lorries is much higher than that of a normal vehicle, it is mandatory to maintain a safe following distance of at least 30-50 meters with a vehicle in front. Parking signals on main roads: When a vehicle is parked on a main highway, turn signals and hazard lights should be turned on in advance to inform the drivers behind. In case of an accident, call 1990 Suvasaria Ambulance Service immediately.
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Ratnapura?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 80.5 කිලෝමීටර් කණුව අසලදී පෙරළුණු කුඩා වෑන් රථයකට උදව් කිරීමට නැවැත්වූ වෑන් රථ දෙකක බස් රථයක් ගැටී දම්වැල් අනතුරක්: කිහිපදෙනෙකුට තුවාල 🚨 Expressway Incidents 📍 Galle
📅 Oct 12 • 📍 Southern Expressway (E01), 80.5 km post, towards Matara

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 80.5 කිලෝමීටර් කණුව අසලදී පෙරළුණු කුඩා වෑන් රථයකට උදව් කිරීමට නැවැත්වූ වෑන් රථ දෙකක බස් රථයක් ගැටී දම්වැල් අනතුරක්: කිහිපදෙනෙකුට තුවාල

විස්තර බලන්න (Read Report) →
බුල්නෑව-ඇදගල මාර්ගයේදී යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක් පණගැන්වීමට යාමේදී ක්ෂණිකව ගිනිගනී: CCTV කැමරාවේ 🚨 CCTV & Dashcam 📍 Anuradhapura
📅 Oct 12 • 📍 Y.M.C. Opposite Agricultural Market, Bulnawa - Azagala Road

බුල්නෑව-ඇදගල මාර්ගයේදී යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක් පණගැන්වීමට යාමේදී ක්ෂණිකව ගිනිගනී: CCTV කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
මන්නාරම-යාපනය A32 මාර්ගයේ පල්ලමඩුහිදී සේවකයින් ප්‍රවාහනය කළ කුඩා බස් රථයක් පෙරළී මාරක අනතුරක්: අයෙකු ජීවිතක්ෂයට, සිව්දෙනෙකුට තුවාල 🚨 General Road Accidents 📍 Mannar
📅 Oct 12 • 📍 Pallamadu, Mannar - Jaffna A-32 road

මන්නාරම-යාපනය A32 මාර්ගයේ පල්ලමඩුහිදී සේවකයින් ප්‍රවාහනය කළ කුඩා බස් රථයක් පෙරළී මාරක අනතුරක්: අයෙකු ජීවිතක්ෂයට, සිව්දෙනෙකුට තුවාල

විස්තර බලන්න (Read Report) →
වලපනේ ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වූ සිසු සැරිය බස් රථය ඇදගෙන යාමට පැමිණි S.L.T.B. කාර්මික සේවා බස් රථයේ ඉදිරිපස ඇක්සලය සහ රෝද යුගලය ගැලවී අනතුරක් 🚨 General Road Accidents 📍 Nuwara Eliya
📅 Oct 12 • 📍 Teripah - Nildandahinna Road, Walapane

වලපනේ ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වූ සිසු සැරිය බස් රථය ඇදගෙන යාමට පැමිණි S.L.T.B. කාර්මික සේවා බස් රථයේ ඉදිරිපස ඇක්සලය සහ රෝද යුගලය ගැලවී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේදී රියදුරුට නින්දයාමෙන් බෝක්කු බැම්ම කඩාගෙන පල්ලමට පෙරළුණු මෝටර් රථයක සිටි සිව් හැවිරිදි දරුවා ඇතුළු තිදෙනෙකුට තුවාල 🚨 General Road Accidents 📍 Vavuniya
📅 Oct 12 • 📍 Panrikkeithakulam, Omanthai

වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේදී රියදුරුට නින්දයාමෙන් බෝක්කු බැම්ම කඩාගෙන පල්ලමට පෙරළුණු මෝටර් රථයක සිටි සිව් හැවිරිදි දරුවා ඇතුළු තිදෙනෙකුට තුවාල

විස්තර බලන්න (Read Report) →
බණ්ඩාරගම-කළුතර මාර්ගයේ වෑවිට දී වැසි මැද ප්‍රතිවිරුද්ධ මංතීරුවට ඇදී ගිය ත්‍රිරෝද රථයක් ඉදිරියෙන් ආ වෑන් රථයක මුහුණට මුහුණ ගැටෙයි: CCTV කැමරාවේ 🚨 CCTV & Dashcam 📍 Kalutara
📅 Oct 11 • 📍 Vewita, Bandaragama - Kalutara road

බණ්ඩාරගම-කළුතර මාර්ගයේ වෑවිට දී වැසි මැද ප්‍රතිවිරුද්ධ මංතීරුවට ඇදී ගිය ත්‍රිරෝද රථයක් ඉදිරියෙන් ආ වෑන් රථයක මුහුණට මුහුණ ගැටෙයි: CCTV කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue