SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Moderate 📍 ஹபரகட எரிபொருள் நிரப்பு நிலையம் அருகில், ஹோமாகம - அத்துருகிரிய வீதி, Colombo

ஹபரகட எரிபொருள் நிரப்பு நிலையம் அருகில் பார ஊர்திகளுக்குள் சிக்கிய சிறிய லொறி சேதம்: பிரதான சாலையில் கடுமையான போக்குவரத்து நெரிசல்

​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

📅 Oct 22, 2026, 12:15 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 7 views
✓ Verified Incident Telemetry
ஹபரகட எரிபொருள் நிரப்பு நிலையம் அருகில் பார ஊர்திகளுக்குள் சிக்கிய சிறிய லொறி சேதம்: பிரதான சாலையில் கடுமையான போக்குவரத்து நெரிசல்
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Bus, Lorry, Tipper
🌧️ Road Condition Dry

ஹபரகட - அத்துருகிரிய வீதியில் ஹபரகட எரிபொருள் நிரப்பு நிலையம் அருகில் மழைக் காலநிலையில் இடம்பெற்ற இந்த விபத்தில் சிறிய லொறி ஒன்று பலத்த சேதமடைந்ததுடன், சிறு காயங்களுடன் நல்வாய்ப்பாக உயிர் பிழைத்தனர்.

ஹபரகட எரிபொருள் நிரப்பு நிலையம் அருகில் ஹோமாகம - கொழும்பு பிரதான சாலையில் இன்று (2026/10/22) காலை பார ஊர்திகளுக்குள் சிக்குண்டு சிறிய லொறி ஒன்று விபத்துக்குள்ளானது. மழைக் காலநிலையால் ஈரப்பதத்துடன் காணப்பட்ட சாலையில், இலங்கை போக்குவரத்து சபை டெனியாய களுத்துறை மற்றும் மொரகஹதெனிய மற்றும் கொழும்பு நோக்கிப் பயணித்த சொகுசுப் பேருந்து, டாட்டா பார ஊர்தி மற்றும் சிறிய லொறி என்பன மோதிக்கொண்டன. பார ஊர்திகளுக்கு இடையில் சிக்குண்ட சிறிய லொறியின் சாரதி அறை பலத்த சேதமடைந்தது. அதிர்ஷ்டவசமாக லொறியில் பயணித்தவர்கள் சிறு காயங்களுடன் உயிர் தப்பினர். காலை நேரப் போக்குவரத்து நெரிசல் ஏற்பட்ட நிலையில், பொலிஸார் விரைந்து வந்து வாகனங்களை அகற்றி போக்குவரத்தைச் சீரமைத்தனர். சாலை பாதுகாப்பு அறிவுரை: பார ஊர்திகளுக்கு இடையில் வாகனங்களை இயக்குவதைத் தவிர்க்கவும். மழைக்காலங்களில் வாகனங்களின் பிரேக் செய்யும் தூரம் அதிகரிக்கும் என்பதால், பாதுகாப்பான இடைவெளியைப் பேணவும். அவசர காலத்தில் 1990 சுவாசெரிய அவசர ஊர்தி சேவையை உடனடியாகத் தொடர்பு கொள்ளவும்.
​🚨 හෝමාගම - කොළඹ ප්‍රධාන මාර්ගයේ හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී අද (2026/10/22) පෙරවරුවේ බර වාහන දෙකක් අතර මැදිවී කුඩා ලොරි රථයක් අනතුරට ලක්විය. ​වර්ෂාව සහිත කාලගුණයත් සමඟ තෙතමනය සහිතව පැවති මාර්ගයේ ධාවනය වූ ශ්‍රී ලංගම දැරණියගල ඩිපෝවට අයත් රතු පැහැති සුඛෝපභෝගී අධිවේගී මගී ප්‍රවාහන බස් රථයක් (මහරගම - පිටකොටුව/දැරණියගල සුපර් සර්විස්), කහ පැහැති ටාටා වර්ගයේ බර ටිපර් රථයක් සහ සුදු පැහැති කුඩා ලොරි රථයක් (Dimo Batta) එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත. ​ටිපර් රථයේ පසුපස ගැට්ට සහ ලංගම බස් රථයේ ඉදිරිපස ගැටෙමින් මැදි වූ කුඩා ලොරි රථයේ ඉදිරිපස රියදුරු කුටියට දැඩි ලෙස අලාභහානි සිදුවී තිබේ. ​අනතුර සිදුවූ මොහොතේ කුඩා ලොරි රථය තුළ සිටි පිරිස සුළු තුවාල සහිතව අනූනවයෙන් දිවි බේරාගෙන ඇති අතර, අනතුර හේතුවෙන් කාර්යබහුල උදෑසන කාලයේ හබරකඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී දැවැන්ත රථවාහන පෝලිමක් නිර්මාණය විය. ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පැමිණ අනතුරට ලක්වූ වාහන ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා ලදී. ​"ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." ​📷 ඡායාරූප ස්තූතිය: R.T Liyanage (Accident 1st Community Network) Road Safety Lesson (මාර්ග ආරක්ෂණ පාඩම සහ විමර්ශනය) ​බර වාහන අතර මැදිව ධාවනය කිරීමේ අවදානම (Sandwich Collision Danger): කුඩා ලොරි, ත්‍රිරෝද රථ හෝ මෝටර් රථ වැනි සැහැල්ලු වාහන බස් රථ සහ ටිපර් රථ වැනි බර වාහන දෙකක් අතර සිරවී ධාවනය කිරීම අතිශය අවදානම් සහගත ය. පෙරමුණේ වාහනය හදිසි තිරිංග යෙදීමකදී සහ පසුපස බර වාහනයට තිරිංග පාලනය කරගත නොහැකි වූ විට මැද පවතින කුඩා වාහනයට දැඩි ලෙස අලාභහානි සිදු වේ. ​තෙත් මාර්ගවල තිරිංග නැවතුම් දුර (Stopping Distance on Wet Roads): වැසි පවතින අවස්ථාවල තාර මතුපිට ජල පටලයක් නිර්මාණය වන බැවින් ටයර්වල ග්‍රහණය ක්ෂණිකව බිඳවැටේ. විශේෂයෙන් බර පැටවූ ටිපර් සහ මගී බස් රථවල තිරිංග නැවතුම් දුර දෙගුණයකින් පමණ වැඩි වන බැවින් ඉදිරි වාහනය සමඟ ප්‍රමාණවත් ආරක්ෂිත පරතරයක් (Safe Following Distance) තබා ගත යුතුය. ​පිරවුම්හල් සහ මංසන්ධි ආශ්‍රිතව වේගය පාලනය: ඉන්ධන පිරවුම්හල්වලට ඇතුළු වන හා පිටවන වාහන හමුවේ නිරන්තර තිරිංග යෙදීම් සිදුවන බැවින් එවැනි ස්ථාන පසුකිරීමේදී කල්තියාම වේගය අවම කරගැනීම අනිවාර්ය වේ. හදිසි මාර්ග අනතුරකදී වහාම 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Colombo, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Colombo?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි 🚨 General Road Accidents 📍 Kandy
📅 Oct 22 • 📍 Randenigala Royal Road, between Adhikarigama and Hakurutale

මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි

විස්තර බලන්න (Read Report) →
යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කෝවිල ආසන්න පදික මාරුව අසලදී ටිපර් රථයක ගැටුණු පාපැදිකරුවෙකු එම ස්ථානයේදීම මරුට 🚨 Fatal Accidents 📍 Jaffna
📅 Oct 22 • 📍 Near Inuvil Temple, Jaffna - Kankesanthurai (KKS) Road

යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කෝවිල ආසන්න පදික මාරුව අසලදී ටිපර් රථයක ගැටුණු පාපැදිකරුවෙකු එම ස්ථානයේදීම මරුට

විස්තර බලන්න (Read Report) →
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.8 වන කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථයක පිටුපස ගැටුණු හයිඒස් වෑන් රථය: දෙදෙනෙකු රෝහලේ 🚨 General Road Accidents 📍 Galle
📅 Oct 21 • 📍 Southern Expressway (E01), 93.8 km post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.8 වන කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථයක පිටුපස ගැටුණු හයිඒස් වෑන් රථය: දෙදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
​අතුරුගිරිය ඔරුවල රෝහල ආසන්නයේදී හයිඒස් වෑන් රථයක් සහ ප්‍රාඩෝ රථයක් එකිනෙක ගැටී අනතුරක්: වාහන දෙකටම දැඩි අලාභහානි 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 21 • 📍 Near Oruwala Hospital, Athurugiriya

​අතුරුගිරිය ඔරුවල රෝහල ආසන්නයේදී හයිඒස් වෑන් රථයක් සහ ප්‍රාඩෝ රථයක් එකිනෙක ගැටී අනතුරක්: වාහන දෙකටම දැඩි අලාභහානි

විස්තර බලන්න (Read Report) →
කල්පිටිය ඒත්තාල හන්දියේදී ත්‍රිරෝද රථයක් බේරීමට ගිය වෑන් රථයක් පෙරළී ගිය බිහිසුණු අනතුර CCTV කැමරාවේ 🚨 CCTV & Dashcam 📍 Puttalam
📅 Oct 20 • 📍 Ettale Junction, Kalpitiya - Palaviya Road

කල්පිටිය ඒත්තාල හන්දියේදී ත්‍රිරෝද රථයක් බේරීමට ගිය වෑන් රථයක් පෙරළී ගිය බිහිසුණු අනතුර CCTV කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
​කල්පිටිය-පලාවිය මාර්ගයේ ඒත්තාල හන්දියේදී හරස් කළ ත්‍රිරෝද රථයක් බේරීමට ගිය වෑන් රථයක් නවතා තිබූ යතුරුපැදියක ගැටී පෙරළෙයි: කිහිපදෙනෙකුට තුවාල 🚨 General Road Accidents 📍 Puttalam
📅 Oct 19 • 📍 ඒත්තාල හන්දිය, කල්පිටිය - පලාවිය මාර්ගය

​කල්පිටිය-පලාවිය මාර්ගයේ ඒත්තාල හන්දියේදී හරස් කළ ත්‍රිරෝද රථයක් බේරීමට ගිය වෑන් රථයක් නවතා තිබූ යතුරුපැදියක ගැටී පෙරළෙයි: කිහිපදෙනෙකුට තුවාල

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue