SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Moderate 📍 මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කළුතාවලෙයි, Batticaloa

මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කළුතාවලෙයි ප්‍රදේශයේදී ල.ං.ග.ම. බස් රථයක් පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුර

At Kaluthalai area on the Batticaloa - Kalmunai main road. The accident occurred when a private bus collided behind a SLTB bus

📅 Sep 30, 2026, 11:10 AM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 22 views
✓ Verified Incident Telemetry
මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කළුතාවලෙයි ප්‍රදේශයේදී ල.ං.ග.ම. බස් රථයක් පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුර
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Bus
🌧️ Road Condition Dry

මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කලුවන්චිකුඩි පොලිස් බලප්‍රදේශයට අයත් කළුතාවලෙයි ප්‍රදේශයේදී ලංගම බස් රථයක පිටුපස පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමත් සමග ලංගම බස් රථය අසල තිබූ වෙළෙඳසැලක ගැටීමෙන් අද(30) උදෑසන සිදුවූ අනතුර

මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කලුවන්චිකුඩි පොලිස් බලප්‍රදේශයට අයත් කළුතාවලෙයි ප්‍රදේශයේදී ලංගම බස් රථයක පිටුපස පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමත් සමග ලංගම බස් රථය අසල තිබූ වෙළෙඳසැලක ගැටීමෙන් අද(30) උදෑසන සිදුවූ අනතුර. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ස්තුතිය - Kadoo kapoo & Senthooran siva
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Batticaloa, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Batticaloa?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

රත්නපුර-පානදුර මාර්ගයේ පොකුණුවිට හේනේගමදී බස් නැවතුමේ මගීන් නංවමින් තිබූ බස් රථයක පිටුපස යතුරුපැදියක් ගැටෙයි: යතුරුපැදියට දැඩි ලෙස අලාභහානි සිදුවී යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් හොරණ රෝහලේ 🚨 General Road Accidents 📍 Kalutara
📅 Oct 25 • 📍 Near Henegama Bus Halt, Pokunuwita, Ratnapura-Panadura Road

රත්නපුර-පානදුර මාර්ගයේ පොකුණුවිට හේනේගමදී බස් නැවතුමේ මගීන් නංවමින් තිබූ බස් රථයක පිටුපස යතුරුපැදියක් ගැටෙයි: යතුරුපැදියට දැඩි ලෙස අලාභහානි සිදුවී යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් හොරණ රෝහලේ

විස්තර බලන්න (Read Report) →
​හෝකන්දර හන්දිය අසලදී අපරික්ෂාකාරීව ධාවනය කළ රේන්ජ් රෝවර් රථයක් දුරකථන කණුවක ගැටෙයි: රථයට දැඩි ලෙස අලාභහානි 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 24 • 📍 Near Hokandara Junction

​හෝකන්දර හන්දිය අසලදී අපරික්ෂාකාරීව ධාවනය කළ රේන්ජ් රෝවර් රථයක් දුරකථන කණුවක ගැටෙයි: රථයට දැඩි ලෙස අලාභහානි

විස්තර බලන්න (Read Report) →
මන්නාරම පේසාලේදී හමුදා සෙබළුන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී මාරක අනතුරක්: සෙබළෙකු ජීවිතක්ෂයට, 11 දෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Mannar
📅 Oct 24 • 📍 Paisal, Mannar - Thalaimannar route

මන්නාරම පේසාලේදී හමුදා සෙබළුන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී මාරක අනතුරක්: සෙබළෙකු ජීවිතක්ෂයට, 11 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 159 වන කිලෝමීටර් කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් ලොරියක් නඩත්තු ට්‍රක් රථයක ගැටී පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි,  දෙදෙනෙකු රෝහලේ  🚨 Expressway Incidents 📍 Hambantota
📅 Oct 23 • 📍 Southern Expressway (E01), 159th Kilometre Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 159 වන කිලෝමීටර් කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් ලොරියක් නඩත්තු ට්‍රක් රථයක ගැටී පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි, දෙදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Puttalam
📅 Oct 22 • 📍 Mahahanyaya, Pokiswasama, Saliyawewa

සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි 🚨 General Road Accidents 📍 Kandy
📅 Oct 22 • 📍 Randenigala Royal Road, between Adhikarigama and Hakurutale

මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue