SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 Expressway Incidents Severity: Moderate 📍 தெற்கு அதிவேக நெடுஞ்சாலையின் 55வது கி.மீ, Islandwide

தெற்கு அதிவேக நெடுஞ்சாலையில் கார் மீது பேருந்து மோதியதில், கார் சாலையை விட்டு விலகி கவிழ்ந்தது

දක්ෂිණ අධිවේගයේ මෝටර් රථයක් පිටුපස බස් රථයක් ගැටීමෙන් අනතුරුව මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලෙයි

📅 Sep 10, 2026, 12:54 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 35 views
✓ Verified Incident Telemetry
தெற்கு அதிவேக நெடுஞ்சாலையில் கார் மீது பேருந்து மோதியதில், கார் சாலையை விட்டு விலகி கவிழ்ந்தது
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 1
⚰️ Fatalities 0
🚗 Vehicles Car, Bus
🌧️ Road Condition Dry

இன்று (10) காலை தெற்கு அதிவேக நெடுஞ்சாலையின் 55 ஆவது கிலோமீற்றர் தூணுக்கு அருகில் காருடன் பஸ் மோதியதில் காரின் சாரதி காயமடைந்துள்ளார்.

இன்று (10) காலை தெற்கு அதிவேக நெடுஞ்சாலையின் 55 ஆவது கிலோமீற்றர் தூணுக்கு அருகில் காருடன் பஸ் மோதியதில் காரின் சாரதி காயமடைந்துள்ளார். "பாதுகாப்பான வாகனம் ஓட்டுவதன் மூலம் சாலை விபத்துகளில் இருந்து விடுபட்ட சமுதாயத்தை உருவாக்க, இந்த விபத்தின் புகைப்படங்கள் வெளியிடப்படுகின்றன, இது நினைவில் வைக்க உதவும்" புகைப்படங்களை வழங்கிய சகோதரருக்கு எமது நன்றிகள்
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 55 වන කිලෝමීටර් කණුව අසලදී මෝටර් රථයක පිටුපස බස් රථයක් ගැටීමෙන් අද(10) පෙරවරු සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කෙරුනා. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ලබාදුන් සොයුරාට අපගේ ස්තුතිය
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Islandwide, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Islandwide?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

​කොග්ගලදී දුම්රිය හරස් මාර්ගය දැමීමට ගිය බස් රථයක පිටුපස සීඝ්‍රගාමී දුම්රියේ ගැටෙයි: බස් රථයේ පසුපසට දැඩි ලෙස අලාභහානි සිදුවී 6 දෙනෙකු රෝහලේ 🚨 Train & Railway Incidents 📍 Galle
📅 Oct 25 • 📍 Railway Crossing near Martin Wickramasinghe Folk Art Centre, Koggala

​කොග්ගලදී දුම්රිය හරස් මාර්ගය දැමීමට ගිය බස් රථයක පිටුපස සීඝ්‍රගාමී දුම්රියේ ගැටෙයි: බස් රථයේ පසුපසට දැඩි ලෙස අලාභහානි සිදුවී 6 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
රත්නපුර-පානදුර මාර්ගයේ පොකුණුවිට හේනේගමදී බස් නැවතුමේ මගීන් නංවමින් තිබූ බස් රථයක පිටුපස යතුරුපැදියක් ගැටෙයි: යතුරුපැදියට දැඩි ලෙස අලාභහානි සිදුවී යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් හොරණ රෝහලේ 🚨 General Road Accidents 📍 Kalutara
📅 Oct 25 • 📍 Near Henegama Bus Halt, Pokunuwita, Ratnapura-Panadura Road

රත්නපුර-පානදුර මාර්ගයේ පොකුණුවිට හේනේගමදී බස් නැවතුමේ මගීන් නංවමින් තිබූ බස් රථයක පිටුපස යතුරුපැදියක් ගැටෙයි: යතුරුපැදියට දැඩි ලෙස අලාභහානි සිදුවී යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් හොරණ රෝහලේ

විස්තර බලන්න (Read Report) →
​හෝකන්දර හන්දිය අසලදී අපරික්ෂාකාරීව ධාවනය කළ රේන්ජ් රෝවර් රථයක් දුරකථන කණුවක ගැටෙයි: රථයට දැඩි ලෙස අලාභහානි 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 24 • 📍 Near Hokandara Junction

​හෝකන්දර හන්දිය අසලදී අපරික්ෂාකාරීව ධාවනය කළ රේන්ජ් රෝවර් රථයක් දුරකථන කණුවක ගැටෙයි: රථයට දැඩි ලෙස අලාභහානි

විස්තර බලන්න (Read Report) →
මන්නාරම පේසාලේදී හමුදා සෙබළුන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී මාරක අනතුරක්: සෙබළෙකු ජීවිතක්ෂයට, 11 දෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Mannar
📅 Oct 24 • 📍 Paisal, Mannar - Thalaimannar route

මන්නාරම පේසාලේදී හමුදා සෙබළුන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී මාරක අනතුරක්: සෙබළෙකු ජීවිතක්ෂයට, 11 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 159 වන කිලෝමීටර් කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් ලොරියක් නඩත්තු ට්‍රක් රථයක ගැටී පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි,  දෙදෙනෙකු රෝහලේ  🚨 Expressway Incidents 📍 Hambantota
📅 Oct 23 • 📍 Southern Expressway (E01), 159th Kilometre Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 159 වන කිලෝමීටර් කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් ලොරියක් නඩත්තු ට්‍රක් රථයක ගැටී පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි, දෙදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Puttalam
📅 Oct 22 • 📍 Mahahanyaya, Pokiswasama, Saliyawewa

සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue