🚨 Expressway Incidents
Severity: Moderate
📍 දක්ෂිණ අධිවේගී මාර්ගයේ 55 වන කිලෝමීටර් කණුව, Islandwide
දක්ෂිණ අධිවේගයේ මෝටර් රථයක් පිටුපස බස් රථයක් ගැටීමෙන් අනතුරුව මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලෙයි
After a bus collided with a car on the Southern Expressway, the car went off the road and overturned
📅 Sep 10, 2026, 12:54 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 34 views
✓ Verified Incident Telemetry
🚑 Injured
1
⚰️ Fatalities
0
🚗 Vehicles
Car, Bus
🌧️ Road Condition
Dry
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 55 වන කිලෝමීටර් කණුව අසලදී මෝටර් රථයක පිටුපස බස් රථයක් ගැටීමෙන් අද(10) පෙරවරු සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කෙරුනා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 55 වන කිලෝමීටර් කණුව අසලදී මෝටර් රථයක පිටුපස බස් රථයක් ගැටීමෙන් අද(10) පෙරවරු සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ලබාදුන් සොයුරාට අපගේ ස්තුතිය
The driver of the car was injured in an accident today (10) morning when a bus collided with a car near the 55th kilometer post of the Southern Expressway.
"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Our thanks to the brother who provided the photos
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Islandwide?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.