SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Severe 📍 தனமல்வில - உடவலவ வீதி, Ratnapura

லாரியின் முன்பக்க டயர் வெடித்ததில், டிரைவரால் வாகனத்தை கட்டுப்படுத்த முடியாமல், அருகில் இருந்த பாலத்தில் இருந்து கல் சொம்பு கால்வாயில் விழுந்தது.

ලොරි රඨයක ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමග රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිව අසල තිබූ පාලමෙන් ගල් අමුණ ඇලට පෙරලෙයි

📅 Sep 5, 2026, 9:43 AM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 15 views
✓ Verified Incident Telemetry
லாரியின் முன்பக்க டயர் வெடித்ததில், டிரைவரால் வாகனத்தை கட்டுப்படுத்த முடியாமல், அருகில் இருந்த பாலத்தில் இருந்து கல் சொம்பு கால்வாயில் விழுந்தது.
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Lorry
🌧️ Road Condition Dry

இன்று (05) அதிகாலை 1.00 மணியளவில் லொறி ஒன்றின் முன்பக்க டயர் வெடித்து சாரதியால் வாகனத்தை கட்டுப்படுத்த முடியாமல் தனமல்வில உடவலவ வீதியின் 14ம் கணுவ பிரதேசத்தில் கணுவ பிரதேசத்தில் உள்ள கலாமுனை கால்வாய்க்கு அருகில் இருந்த பாலத்தில் இருந்து கவிழ்ந்ததில் லொறியின் சாரதி சிறு காயங்களுக்கு உள்ளானார்.

இன்று (05) அதிகாலை 1.00 மணியளவில் லொறி ஒன்றின் முன்பக்க டயர் வெடித்து சாரதியால் வாகனத்தை கட்டுப்படுத்த முடியாமல் தனமல்வில உடவலவ வீதியின் 14ம் கணுவ பிரதேசத்தில் கணுவ பிரதேசத்தில் உள்ள கலாமுனை கால்வாய்க்கு அருகில் இருந்த பாலத்தில் இருந்து கவிழ்ந்ததில் லொறியின் சாரதி சிறு காயங்களுக்கு உள்ளானார். "பாதுகாப்பான வாகனம் ஓட்டுவதன் மூலம் சாலை விபத்துக்களில் இருந்து விடுபட்ட சமுதாயத்தை உருவாக்க, இந்த விபத்தின் புகைப்படங்கள் வெளியிடப்படுகின்றன, இது நினைவில் வைக்க உதவும்" புகைப்படங்களை வழங்கிய சகோதரருக்கு எமது நன்றிகள் #Accident1st #BreakingNewsSL #BreakingNews #NewsUpdate #AccidentNews24x7 #Srilankaவிபத்துகள் #சாலைவிபத்து #கவனக்குறைவாக வாகனம் ஓட்டுதல் #கவனக்குறைவாக வாகனம் ஓட்டுதல் #போக்குவரத்து மீறல்கள் #செய்தி #உடவாளை #தனமல்வில
තණමල්විල උඩවලව මාර්ගයේ 14 කනුව ප්‍රදේශයේ දී ලොරි රඨයක ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමග රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිව අසල තිබූ පාලමෙන් ගල් අමුණ ඇලට පෙරලීයෑමෙන් අද(05) අලුයම 1.00 ට පමන සිදුවූ අනතුරකින් එහි රියදුරා සුළු තුවාල ලැබුවා. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ලබාදුන් සොයුරාට අපගේ ස්තුතිය #Accident1st #BreakingNewsSL #BreakingNews #NewsUpdate #AccidentNews24x7 #SrilankaAccidents #RoadAccident #RecklessDriving #CarelessDriving #TrafficViolations #News #Udawalawe #Thanamalwila
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Ratnapura, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Ratnapura?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

බකමූණ - ගිරිතලේ මාර්ගයේ කෝට්ටපිටියේදී වැලි පැටවූ ටිපර් රථයක් අඩි 25 ක ප්‍රපාතයකට පෙරළෙයි 🚨 General Road Accidents 📍 Polonnaruwa
📅 Nov 18 • 📍 Kottapitiya, Bakamoona-Giritale Road

බකමූණ - ගිරිතලේ මාර්ගයේ කෝට්ටපිටියේදී වැලි පැටවූ ටිපර් රථයක් අඩි 25 ක ප්‍රපාතයකට පෙරළෙයි

විස්තර බලන්න (Read Report) →
දඹුල්ලේදී ලංගම බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක්: දෙදෙනෙක් මරුට, අයෙකුට බරපතළයි 🚨 Fatal Accidents 📍 Matale
📅 Nov 18 • 📍 Rangiri Dambulla International Stadium, Dambulla - Kurunegala Road (A6)

දඹුල්ලේදී ලංගම බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක්: දෙදෙනෙක් මරුට, අයෙකුට බරපතළයි

විස්තර බලන්න (Read Report) →
මහදමන - ගල්වැලිය මාර්ගයේ උල්පත්වැවදී මගී බස් රථයක් සහ බජාජ් පල්සර් යතුරුපැදියක් ගැටී බිහිසුණු අනතුරක් 🚨 General Road Accidents 📍 Anuradhapura
📅 Nov 18 • 📍 Ulpathwewa, Maldeniya Road

මහදමන - ගල්වැලිය මාර්ගයේ උල්පත්වැවදී මගී බස් රථයක් සහ බජාජ් පල්සර් යතුරුපැදියක් ගැටී බිහිසුණු අනතුරක්

විස්තර බලන්න (Read Report) →
A9 මාර්ගයේ ගල්වාඩුවාගම 119 කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් Toyota KDH වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පහළ බෑවුමකට ඇදවැටෙයි 🚨 General Road Accidents 📍 Anuradhapura
📅 Nov 17 • 📍 Galwaduagama (119th Km Post, A9 Road)

A9 මාර්ගයේ ගල්වාඩුවාගම 119 කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් Toyota KDH වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පහළ බෑවුමකට ඇදවැටෙයි

විස්තර බලන්න (Read Report) →
යටවත්තේදී එකම රාත්‍රියේ සිදුවූ අනතුරු දෙකකින් හොඳම මිතුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට: රෝහලට යැවූ මිතුරා පසුපස හඹා ගිය STF නිලධාරියාත් මරුට 🚨 Fatal Accidents 📍 Matale
📅 Nov 17 • 📍 Yatawatta, Matale

යටවත්තේදී එකම රාත්‍රියේ සිදුවූ අනතුරු දෙකකින් හොඳම මිතුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට: රෝහලට යැවූ මිතුරා පසුපස හඹා ගිය STF නිලධාරියාත් මරුට

විස්තර බලන්න (Read Report) →
මහනුවර ලේවැල්ලේදී දුණු පද්ධතියේ දෝෂයකින් පාලනය ගිලිහුණු ලංගම බස් රථයක් විදුලි කණුවක ගැටෙයි 🚨 General Road Accidents 📍 Kandy
📅 Nov 16 • 📍 Lewella, Kandy

මහනුවර ලේවැල්ලේදී දුණු පද්ධතියේ දෝෂයකින් පාලනය ගිලිහුණු ලංගම බස් රථයක් විදුලි කණුවක ගැටෙයි

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue