🚨 CCTV & Dashcam
Severity: Moderate
📍 පානදුර හොරණ මාර්ගයේ පොකුණුවිට හන්දිය, Kalutara
ඔය කරේ ගොන් වැඩක් 😳
What you are doing is bullshit
📅 Sep 7, 2026, 7:17 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 167 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Motor Cycle, Lorry
🌧️ Road Condition
Dry
පොකුණුවිට හංදිය ආසන්නයේදී ලොරි රථයක් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස හැරවූ යතුරුපැදිය බේරිමට ගත් උත්සාහයේදී ලොරි රථය පාලනය කරගැනීමට නොහැකිව අසල තිබූ වෙළෙදසැලක ගැටෙයි.
ඔය කරේ 🐂 වැඩක් 😳
පොකුණුවිට හංදිය ආසන්නයේදී ලොරි රථයක් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස හැරවූ යතුරුපැදිය බේරිමට ගත් උත්සාහයේදී ලොරි රථය පාලනය කරගැනීමට නොහැකිව අසල තිබූ වෙළෙදසැලක ගැටෙයි.
Video credit - A.Mohamed
You did a good job
A lorry tried to avoid a motorcycle that carelessly swerved across the road near Pokunuwita junction and the lorry lost control and crashed into a nearby shop.
Video credit - A.Mohamed
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kalutara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.