🚨 General Road Accidents
Severity: Moderate
📍 Wadduwa, Talpitiya on the Galle – Colombo main road, Kalutara
Two cars collide head-on in Talpitiya, Wadduwa
වාද්දුව, තල්පිටිය ප්රදේශයේදී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ
📅 Sep 30, 2026, 8:35 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 42 views
✓ Verified Incident Telemetry
🚑 Injured
2
⚰️ Fatalities
0
🚗 Vehicles
Car
🌧️ Road Condition
Dry
Two people were injured and taken to the hospital after two cars collided head-on in the afternoon of the previous day (28) in Wadduwa, Talpitiya area on the Galle-Colombo main road.
Two people were injured and taken to the hospital after two cars collided head-on in the afternoon of the previous day (28) in Wadduwa, Talpitiya area on the Galle-Colombo main road.
It is further reported that a driver of one car and a doctor traveling in the front of the other car were injured and taken to the hospital. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - N.Maduranga
ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ වාද්දුව, තල්පිටිය ප්රදේශයේදී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පෙර දින(28) පස්වරුවේ සිදුවූ අනතුරකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
අනතුරෙන් එක් මෝටර් රථයක රියදුරෙක් සහ අනෙක් මෝටර් රථයේ ඉදිරිපස ගමන්ගත් වෛද්යවරයෙකු තුවාල ලබා මෙලෙය්රෝහල් ගතකර ඇතිබව වැඩිදුරටත් වාර්තා වනවා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - N.Maduranga
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kalutara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.