අවිස්සාවේල්ල - කොළඹ ප්රධාන මාර්ගයේ මිරිස්වත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී බස් රථ දෙකක් හා ලොරි රථයක් ගැටෙයි
Two buses collide with a lorry near the Miriswatta railway crossing on the Avissawella-Colombo main road.
අවිස්සාවේල්ල - කොළඹ ප්රධාන මාර්ගයේ මිරිස්වත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී බස් රථ දෙකක් හා ලොරි රථයක් ගැටීමෙන් අද(15) පස්වරු 3.00 ට පමන සිදුවූ අනතුරකින් ප්රධාන මාර්ගයේ ගමනාගමනය විනාඩි 20 ක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම අවහිර වුන. ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ අංක 03 පෞද්ගලික මගී බස් රථය ඊට ඉදිරියෙන් තිබූ ලොරි රථයේ පසුපස ගැටමත් සමග එම ලොරි රථය ඊට ඉදිරියෙන් තිබූ අවිස්සාවේල්ල සිට ධාවනය වූ 122 කොළඹ පෞද්ගලික මගී බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබුනා.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Colombo, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.