🚨 CCTV & Dashcam
Severity: Fatal
📍 Mattakkuliya Rassamunakanda, Colombo
The Mattakkuli accident in which three people were killed was caught on a dashboard camera
තිදෙනෙකුට මරු කැදවූ මට්ටක්කුලියේ අනතුර Dashboard කැමරාවක සටහන් වෙයි
📅 Sep 17, 2026, 5:14 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 600 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Car, Three-Wheeler, Motor Cycle
🌧️ Road Condition
Dry
In an accident involving a car, three three-wheelers and two motorcycles in Mattakkuliya Rassamunakanda area, three people lost their lives and five others were injured and taken to hospital.
Three people lost their lives and five others were taken to hospital after an accident that took place in Mattakkuliya Rassamunakanda area between a car, three three-wheelers and two motorcycles this night (16). "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
මට්ටක්කුලිය රාස්සමූණකන්ද ප්රදේශයේදී මෝටර් රථයක්, ත්රිරෝද රථ 3 ක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් අද(16) රාත්රියේ සිදුවූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු පමන තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.