🚨 Expressway Incidents
Severity: Moderate
📍 දක්ෂිණ අධිවේගී මාර්ගයේ 32 වන කිලෝමීටර් කණුව, Kalutara
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක රියදුරාට නින්දයෑමත් සමග මාර්ගය බෙදාවෙන්කරන ආරක්ෂිත වැටේ ගැටේ
The driver of a car that was running on the Southern Expressway fell asleep and collided with the safety fence that divides the road
📅 Sep 7, 2026, 9:03 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 448 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Car
🌧️ Road Condition
Dry
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 32 වන කිලෝමීටර් කණුව අසලදී කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක රියදුරාට නින්දයෑමත් සමග මාර්ගය බෙදාවෙන්කරන ආරක්ෂිත වැටේ ගැටී නතරවීමෙන් අද(07) උදෑසන 5.30 ට පමන සිදුවූ අනතුර.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 32 වන කිලෝමීටර් කණුව අසලදී කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක රියදුරාට නින්දයෑමත් සමග මාර්ගය බෙදාවෙන්කරන ආරක්ෂිත වැටේ ගැටී නතරවීමෙන් අද(07) උදෑසන 5.30 ට පමන සිදුවූ අනතුර.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - D.Shanuka
The accident happened today (07) at around 5.30 am when the driver of a car which was driving from Colombo towards Galle fell asleep near the 32nd kilometer post of the Southern Expressway and collided with the safety fence that divides the road.
"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - D.Shanuka
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kalutara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.