SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 CCTV & Dashcam Severity: Moderate 📍 තෝප්පුව හංදිය, Puttalam

99.9 න් බේරුන පාපැදිකරු

The cyclist who survived the 99.9

📅 Sep 26, 2026, 9:43 AM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 46 views
✓ Verified Incident Telemetry
99.9 න් බේරුන පාපැදිකරු
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Bus, Foot Cycle
🌧️ Road Condition Dry

පාපැදියකුරුවෙන් මාර්ගය හරහා නොසැලකිලිමත් ලෙස ගමන් කිරීමට ගත් උත්සාහයකදී අධික වේගයෙක් පැමිණි බස් රථයක ගැටී බස් රථ රියදුරුගේ හැකියාව මත සිදු වීමට ගිය විශාල අනතුරක් වැලකී ගිය ආකාරය එම මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනයක සවිකල Dash කැමරාවක මෙලෙස සටහන් වෙයි.

99 න් බේරුනේ.... වැරද්ද කාගෙද 🧐 පාපැදියකුරුවෙන් මාර්ගය හරහා නොසැලකිලිමත් ලෙස ගමන් කිරීමට ගත් උත්සාහයකදී අධික වේගයෙක් පැමිණි බස් රථයක ගැටී බස් රථ රියදුරුගේ හැකියාව මත සිදු වීමට ගිය විශාල අනතුරක් වැලකී ගිය ආකාරය එම මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනයක සවිකල Dash කැමරාවක මෙලෙස සටහන් වෙයි Video credit - krisha Special tnx - Buddika Kavishvara Send by - kavindu perera #Accident1st
Saved from 99... Whose fault is it? A dash camera mounted on a vehicle that was traveling on the road records how a big accident was avoided due to the ability of the bus driver when he collided with a speeding bus while attempting to cross the road carelessly with a bicycle. Video credit - Krisha Special tnx - Buddika Kavishvara Sent by - kavindu perera #Accident1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Puttalam?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

මාතර-අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය අසලදී රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනය ගිලිහුණු ත්‍රිරෝද රථයක් මෝටර් රථ දෙකක ගැටී දාම අනතුරක් 🚨 General Road Accidents 📍 Matara
📅 Oct 8 • 📍 Isadeen town on the Matara-Akurassa main road

මාතර-අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය අසලදී රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනය ගිලිහුණු ත්‍රිරෝද රථයක් මෝටර් රථ දෙකක ගැටී දාම අනතුරක්

විස්තර බලන්න (Read Report) →
කිලිනොච්චිය මුරුසුමෝට්ටෙයිදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී දරුණු අනතුරක්: යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට, බිරිඳ කිලිනොච්චිය රෝහලට 🚨 General Road Accidents 📍 Kilinochchi
📅 Oct 8 • 📍 Kilinochchi, Murusumottai

කිලිනොච්චිය මුරුසුමෝට්ටෙයිදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී දරුණු අනතුරක්: යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට, බිරිඳ කිලිනොච්චිය රෝහලට

විස්තර බලන්න (Read Report) →
වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක් 🚨 General Road Accidents 📍 Kegalle
📅 Oct 8 • 📍 Warakapola

වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 8 • 📍 Athurugiri

අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය

විස්තර බලන්න (Read Report) →
රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ 🚨 CCTV & Dashcam 📍 Anuradhapura
📅 Oct 8 • 📍 Ratmalgahava Petrol Station

රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක් 🚨 General Road Accidents 📍 Nuwara Eliya
📅 Oct 8 • 📍 Nuwara Eliya Little England Resort Road

නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue