ඉන්ධන පිරවුම්හලක ඉන්ධන පුරවන අතරතුර ඉන්ධන නොසලයද සමඟම ධාවනය කල මෝටර් රථය
The car that was driven with the fuel nozzle while refueling at a gas station
පුදුම කලබලයක් නේ 😡 _____________________ ඉන්ධන නිකුත් කරන අතර තුරම නොසලය සමගම රිය ධාවනය කල හෙයින් අපගේ සේවිකාවගෙ අතට දැඩි හානියක් සිදු වූ අතර සිදුවීම වී විනාඩි 2 යන්නට පෙර් ඔවුන් පලා ගියේය. ඔවුන් හඳුනා ගැනීම සහය අයදින අතර පිළියන්දල පොලිසිය ට අප ගිය අතර ඔවුන්ද කිසිදු ආකාරය කින් අපට සහයක් ලබා දුන්නේ නැත.... එවැනි වගකීම් විරහිත පොලිස් නිලධාරින්ද බඩගෝස්තර යටම හුරැ වූ නිවටයින් යැයි මා අදහස් කරමි...... මා අපගෙ සේවිකාව සමග පැය තුනකට ආසන්න කාලයක් පිලියන්ද පොලීසියෙ සිටි අතර එහෙත් පැමිණිල්ල ලියා ගැනීමට නිලධාරියෙක් සිටියෙ නැත....අවසානයෙ වරද අපටම පැවරිනි.....🙂
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Colombo, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.