📅 Sep 12, 2026, 8:41 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 133 views
✓ Verified Incident Telemetry
It's very exciting
_____________________
As the car was driving with the truck while the fuel was being dispensed, our maid's hand was seriously injured and they ran away within 2 minutes of the incident.
We went to Piliyandala Police asking for help in identifying them and they did not help us in any way.... I think that such irresponsible police officers are also cowards hiding under the stomach......
I was at Pilianda Police with our employee for almost three hours but there was no officer to register the complaint....in the end the blame was assigned to us.....🙂

Video credit - Lanka IOC Suwarapola
පුදුම කලබලයක් නේ 😡
_____________________
ඉන්ධන නිකුත් කරන අතර තුරම නොසලය සමගම රිය ධාවනය කල හෙයින් අපගේ සේවිකාවගෙ අතට දැඩි හානියක් සිදු වූ අතර සිදුවීම වී විනාඩි 2 යන්නට පෙර් ඔවුන් පලා ගියේය.
ඔවුන් හඳුනා ගැනීම සහය අයදින අතර පිළියන්දල පොලිසිය ට අප ගිය අතර ඔවුන්ද කිසිදු ආකාරය කින් අපට සහයක් ලබා දුන්නේ නැත....
එවැනි වගකීම් විරහිත පොලිස් නිලධාරින්ද බඩගෝස්තර යටම හුරැ වූ නිවටයින් යැයි මා අදහස් කරමි......
මා අපගෙ සේවිකාව සමග පැය තුනකට ආසන්න කාලයක් පිලියන්ද පොලීසියෙ සිටි අතර එහෙත් පැමිණිල්ල ලියා ගැනීමට නිලධාරියෙක් සිටියෙ නැත....අවසානයෙ වරද අපටම පැවරිනි.....🙂
Video credit - Lanka IOC Suwarapola