🚨 General Road Accidents
Severity: Moderate
📍 මත්තල, Hambantota
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම් පත්තුවේ ප්රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමියන් ගමන් ගත් මෝටර් රථය මත්තල ප්රදේශයේදී අනතුරක
The car in which Kataragama Kiriwehera Rajamaha Viharaya, Chief Sanghanayake of Ruhunu Magam Pattu, Royal Pandita Kobawaka Dhamminda Thero was traveling in an accident in Mattala area.
📅 Sep 8, 2026, 11:35 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 657 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Car
🌧️ Road Condition
Dry
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම් පත්තුවේ ප්රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමියන් ගමන් ගත් මෝටර් රථය මත්තල ප්රදේශයේදී මාර්ගයේ සිටි මීගවයන් කිහිපදෙනෙකු ගේ ගැටී මාර්ගයෙන් ඉවතට විසිවීමෙන් පෙර දින(07) රාත්රියේ අනතුරක් සිදුවූ අතර රථයේ තිබූ ආරක්ෂක වායු බැලූන ක්රියාත්මක වීම නිසා උන්වහන්සේට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වනවා.

" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය -
Kataragama Kiriwehera Rajamaha Temple Head, Ruhunu Magam Pattu's Chief Sanghanayake Royal Pandita Kobawaka Dhamminda Thero was in an accident the night before (07) when the car he was traveling in collided with some pigeons on the road in Mattala area.
"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo Credits –
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Hambantota?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.