බීමත් රියදුරෙකුයි, පදික මාරුව සීමාවේ නවතා තිබූ මෝටර් රථයකුයි නිසා සිදුවූ අනතුර
The accident was caused by a drunk driver and a car parked at the pedestrian crossing
මාලඹේ සම්පත් බැංකුව අසල වෙලෙඳ සැලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක තවත් මෝටර් රථයක් ගැටෙන ආකාරය එම වෙලෙඳ සැලේ සවිකර තිබු CCTV කැමරාවක පටිගත වෙයි. Vezel වර්ගයේ මෝටර් රථය පැදවූ රියදුරු බීමත්ව සිට ඇති බවට පසුව අනාවරණය වී ඇත. අනිත් මෝටර් රථයද පදික මාරුවක සීමාවේ මාර්ග නීති උල්ලංඝනය කරමින් නවතා ඇති බවට CCTV දර්ශන මගින් ඔප්පු වේ.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Colombo, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.