තලාකොලවැව ප්රදේශයේදී ලොරි රථයක රියදුරාට නින්දයෑමත් සමග ලොරි රථය මාර්ගයෙන් ඉවතට යෑමෙන් සිදු වූ අනතුර
The accident occurred when the driver of a lorry fell asleep in Talakolawewa area and the lorry went off the road.
පුත්තලම - කුරුණෑගල මාර්ගයේ ආනමඩුව, තලාකොලවැව ප්රදේශයේදී ලොරි රථයක රියදුරාට නින්දයෑමත් සමග පාලනයෙන් ගිලිහීගිය රථය මාර්ගයේ දකුණුපස ඇති කානුවකට වැටී කොන්ක්රීට් කොටසක ගැටී නතරවීමෙන් අද(24) උදෑසන 8.15 ට පමන සිදුවූ අනතුරකින් එහි රියදුරා සුළු තුවාල ලැබුවා
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Puttalam, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Puttalam?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.