🚨 General Road Accidents
Severity: Moderate
📍 Anamaduwa, Talakolawewa on the Puttalam - Kurunegala road, Puttalam
The accident occurred when the driver of a lorry fell asleep in Talakolawewa area and the lorry went off the road.
තලාකොලවැව ප්රදේශයේදී ලොරි රථයක රියදුරාට නින්දයෑමත් සමග ලොරි රථය මාර්ගයෙන් ඉවතට යෑමෙන් සිදු වූ අනතුර
📅 Sep 24, 2026, 12:41 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 12 views
✓ Verified Incident Telemetry
🚑 Injured
1
⚰️ Fatalities
0
🚗 Vehicles
Lorry
🌧️ Road Condition
Dry
The driver of a lorry fell asleep in the Anamaduwa, Talakolawewa area of the Puttalam - Kurunegala road and the lorry lost control and fell into a ditch on the right side of the road and hit a concrete block.
The driver of a lorry fell asleep in the Anamaduwa, Talakolawewa area of the Puttalam-Kurunegala road and the lorry lost control and fell into a ditch on the right side of the road and hit a concrete block. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - Ruwan Chamila
පුත්තලම - කුරුණෑගල මාර්ගයේ ආනමඩුව, තලාකොලවැව ප්රදේශයේදී ලොරි රථයක රියදුරාට නින්දයෑමත් සමග පාලනයෙන් ගිලිහීගිය රථය මාර්ගයේ දකුණුපස ඇති කානුවකට වැටී කොන්ක්රීට් කොටසක ගැටී නතරවීමෙන් අද(24) උදෑසන 8.15 ට පමන සිදුවූ අනතුරකින් එහි රියදුරා සුළු තුවාල ලැබුවා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Ruwan Chamila
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Puttalam?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.