SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Moderate 📍 திஸ்ஸ - மாத்தறை பிரதான வீதியில் அம்பலாந்தோட்டை உப்பு, Hambantota

முச்சக்கரவண்டி அம்பலாந்தோட்டை லுனாமவில் வீதியில் வலப்புறம் திரும்ப முற்பட்ட போது பின் வந்த லொறியுடன் மோதியதில் இந்த விபத்து இடம்பெற்றுள்ளது.

අම්බලන්තොට ලුණම දී මාර්ගයේ ත්‍රීරෝද රථයක් දකුණිපසට හැරවීමට යාමේදී පසුපසින් පැමිණි ලොරි රථය ගැටීමෙන් සිදු වූ අනතුර

📅 Sep 24, 2026, 6:41 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 10 views
✓ Verified Incident Telemetry
முச்சக்கரவண்டி அம்பலாந்தோட்டை லுனாமவில் வீதியில் வலப்புறம் திரும்ப முற்பட்ட போது பின் வந்த லொறியுடன் மோதியதில் இந்த விபத்து இடம்பெற்றுள்ளது.
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Lorry, Three-Wheeler
🌧️ Road Condition Dry

இன்று (24) காலை முச்சக்கரவண்டி ஒன்று திஸ்ஸ - மாத்தறை பிரதான வீதிக்கு முன்பாக அம்பலாந்தோட்டை லுனம விவசாய சேவை நிலையத்திற்கு முன்பாக வலப்புறம் திரும்ப முற்பட்ட போது பின்னால் வந்த லொறி ஒன்று முச்சக்கரவண்டியின் பின்பகுதியில் மோதியதில் முச்சக்கரவண்டி சாரதி சற்று காயமடைந்துள்ளார்.

இன்று (24) காலை முச்சக்கரவண்டியின் பின்பகுதியில் பின்னால் வந்த லொறி மோதியதில் முச்சக்கரவண்டி வீதியை விட்டு விலகி தொலைபேசி கம்பத்தில் மோதியதில் முச்சக்கரவண்டி சாரதி சற்று காயமடைந்துள்ளார். "பாதுகாப்பான வாகனம் ஓட்டுவதன் மூலம் சாலை விபத்துகளில் இருந்து விடுபட்ட சமுதாயத்தை உருவாக்க, இந்த விபத்தின் புகைப்படங்கள் வெளியிடப்படுகின்றன, இது நினைவில் வைக்க உதவும்" பட உதவி - எம்.கே.ஹன்னடிகே
තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට⁣ ලුණම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදී ත්‍රිරෝද රථයක් මාර්ගයේ දකුණපසට හැරවීමට යෑමේදී, පිටුපසින් පැමිනි ලොරි රථයක් ත්‍රිරෝද රථයේ පිටුපස ගැටීමත් සමග ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටීමෙන් අද(24) උදෑසන සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරා සුළු තුවාල ලැබුවා. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ස්තුතිය - M.K Hannadige
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Hambantota, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Hambantota?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

​හෝකන්දර හන්දිය අසලදී අපරික්ෂාකාරීව ධාවනය කළ රේන්ජ් රෝවර් රථයක් දුරකථන කණුවක ගැටෙයි: රථයට දැඩි ලෙස අලාභහානි 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 24 • 📍 Near Hokandara Junction

​හෝකන්දර හන්දිය අසලදී අපරික්ෂාකාරීව ධාවනය කළ රේන්ජ් රෝවර් රථයක් දුරකථන කණුවක ගැටෙයි: රථයට දැඩි ලෙස අලාභහානි

විස්තර බලන්න (Read Report) →
මන්නාරම පේසාලේදී හමුදා සෙබළුන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී මාරක අනතුරක්: සෙබළෙකු ජීවිතක්ෂයට, 11 දෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Mannar
📅 Oct 24 • 📍 Paisal, Mannar - Thalaimannar route

මන්නාරම පේසාලේදී හමුදා සෙබළුන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී මාරක අනතුරක්: සෙබළෙකු ජීවිතක්ෂයට, 11 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 159 වන කිලෝමීටර් කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් ලොරියක් නඩත්තු ට්‍රක් රථයක ගැටී පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි,  දෙදෙනෙකු රෝහලේ  🚨 Expressway Incidents 📍 Hambantota
📅 Oct 23 • 📍 Southern Expressway (E01), 159th Kilometre Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 159 වන කිලෝමීටර් කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් ලොරියක් නඩත්තු ට්‍රක් රථයක ගැටී පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි, දෙදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Puttalam
📅 Oct 22 • 📍 Mahahanyaya, Pokiswasama, Saliyawewa

සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි 🚨 General Road Accidents 📍 Kandy
📅 Oct 22 • 📍 Randenigala Royal Road, between Adhikarigama and Hakurutale

මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි

විස්තර බලන්න (Read Report) →
​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 22 • 📍 Near Habarakada Fuel Filling Station, Homagama - Athurugiriya Road

​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue