අම්බලන්තොට ලුණම දී මාර්ගයේ ත්රීරෝද රථයක් දකුණිපසට හැරවීමට යාමේදී පසුපසින් පැමිණි ලොරි රථය ගැටීමෙන් සිදු වූ අනතුර
The accident occurred when a three-wheeler was about to turn right on the road at Ambalantota Lunama when it collided with the following lorry.
තිස්ස - මාතර ප්රධාන මාර්ගයේ අම්බලන්තොට ලුණම ගොවිජන සේවා මධ්යස්ථානය ඉදිරිපිටදී ත්රිරෝද රථයක් මාර්ගයේ දකුණපසට හැරවීමට යෑමේදී, පිටුපසින් පැමිනි ලොරි රථයක් ත්රිරෝද රථයේ පිටුපස ගැටීමත් සමග ත්රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටීමෙන් අද(24) උදෑසන සිදුවූ අනතුරකින් ත්රිරෝද රථ රියදුරා සුළු තුවාල ලැබුවා
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Hambantota, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Hambantota?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.