කොළඹ - මහනුවර මාර්ගයේ බටලීය ප්රදේශයේ දී ත්රීරෝද රථ රියදුරෙකුට නින්ද යාම හේතුවෙන් පසක නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුර
The accident occurred when a three-wheeler driver fell asleep and collided with a parked car in the Bataliya area of the Colombo-Kandywara road.
වේවැල්දෙනිය හා පස්යාල අතර ප්රදේශයේදී ත්රිරෝද රථයක රියදුරාට නින්දයෑමත් සමග පාලනයෙන් ගිලිහීගොස් මාර්ගයේ පසෙක නවතා තිබූ මෝටර් රථයක පිටුපස ගැටීමෙන් අද(03) උදෑසන 7.10 ට පමන සිදුවූ අනතුරකින් ත්රිරෝද රථ රියදුරා තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Gampaha, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Gampaha?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.