චාවකච්චේරිය දී ත්රීරෝද රථයක් හා මගී ප්රවාහන බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුර
The accident occurred when a three-wheeler collided with a passenger transport bus in Chavakachcheriya
A9 මාර්ගයේ චාවකච්චේරිය IOC ඉන්ධන පිරවුම්හල අසලදී ත්රිරෝද රථයක් හා මගී ප්රවාහන බස් රථයක් ගැටීමෙන් අද(22) දහවල් සිදුවූ අනතුරකින් ත්රිරෝද රථයේ රියදුරා තුවාල ලබා චාවකච්චේරි මූලික රෝහලට ඇතුලත් කෙරුනා
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Jaffna, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Jaffna?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.