🚨 General Road Accidents
Severity: Moderate
📍 Elpitiya Hipankanda, Galle
S.L.T.B. which was running in Elpitiya. The front left wheel of a bus came off
ඇල්පිටියේදී ධාවනය වෙමින් තිබූ S.L.T.B. බස් රථයක ඉදිරිපස වම් රෝදය ගැලවීයයි
📅 Sep 18, 2026, 8:43 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 16 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Bus
🌧️ Road Condition
Dry
In Hipankanda area of Elpitiya, the accident happened the previous day (17) when the front left wheel of a Langama bus which was being driven from Elpitiya bus station to Aluthgama came off.
In Hipankanda area of Elpitiya, the accident happened the previous day (17) when the front left wheel of a Langama bus which was being driven from Elpitiya bus station to Aluthgama came off.
"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - Bentota puwath
ඇල්පිටිය හිපන්කන්ද ප්රදේශයේදී, ඇල්පිටිය බස් නැවතුම්පලේ සිට අළුත්ගම බලාධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ඉදිරි වම්පස රෝදයක් ගැලවීයෑමෙන් පෙර දින(17) සිදුවූ අනතුර.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Bentota puwath
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Galle?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.