🚨 General Road Accidents
Severity: Moderate
📍 මහනුවර නගරය, Kandy
මහනුවර නගරයේ පදික වේදිකා කොටසක් ගිලා බැසීමෙන් පදිකයින් කිහිපදෙනෙක් රෝහල්ගත කෙරේ.
Several pedestrians are hospitalized after a part of the sidewalk in Kandy city sinks.
📅 Sep 29, 2026, 2:01 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 19 views
✓ Verified Incident Telemetry
🚑 Injured
4
⚰️ Fatalities
0
🚗 Vehicles
Reported
🌧️ Road Condition
Dry
මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවක කොටසක් ගිලා බැසීමෙන් අද(29) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා
මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවක කොටසක් ගිලා බැසීමෙන් අද(29) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ එක් කාන්තාවක්.
ජායාරූප ස්තුතිය - I Love Kandy
#Accident1st
Four people were injured and admitted to the Kandy National Hospital in an accident that occurred this morning (29) when part of a footpath in front of the old jail in Kandy city sank.
Three men and one woman who were walking on the pavement at that time were injured.
Photo credit - I Love Kandy
#Accident1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kandy?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.