SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Minor 📍 කොළඹ - මහනුවර මාර්ගය , පහල කඩුගන්නාව, Kegalle

කඩුගන්නාවේ කන්ද බහින අපරික්ෂාකාරී බස් රථ රියදුරෝ

Reckless bus drivers going down Kadugannawe hill

📅 Sep 19, 2026, 7:43 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 190 views
✓ Verified Incident Telemetry
කඩුගන්නාවේ කන්ද බහින අපරික්ෂාකාරී බස් රථ රියදුරෝ
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Bus
🌧️ Road Condition Dry

එකම බස් සමාගමකට අයත් බස් රථ දෙකක් කඩුගන්නාව ප්‍රදේශයේදී විරුද්ධ මංතීරුවෙන් ගමන් කරන ආකාරය ඉදිරියෙන් පැමිණි වාහනයක තිබූ කැමරාවක පටිගතවී ඇත. කෙසේ නමින් එම ඉදිරියෙන් පැමිනි රථයේ රියදුරුගේ හැකියාව මත සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකීයයි.

තව පොඩ්ඩෙන් අර මනුස්සත් යටකරගෙන ඉරිගු කඩේ ඇතුලේ. උන් දෙන්නා රේස් එකක් 😡NCG - ND 3469 එකම බස් සමාගමකට අයත් බස් රථ දෙකක් කඩුගන්නාව ප්‍රදේශයේදී විරුද්ධ මංතීරුවෙන් ගමන් කරන ආකාරය ඉදිරියෙන් පැමිණි වාහනයක තිබූ කැමරාවක පටිගතවී ඇත. කෙසේ නමුත් එම ඉදිරියෙන් පැමිනි රථයේ රියදුරුගේ හැකියාව මත සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකීයයි Location - කඩුගන්නාව Video credit - A.Weerasinghe #Accident1st
A little more, that man is also hidden inside the store. They two are a race 😡NCG - ND 3469 Two buses belonging to the same bus company were recorded by a camera of a vehicle that came in front of them traveling in the opposite lane in Kadugannawa area. However, due to the ability of the driver of the car in front, a big accident was avoided Location - Kadugannawa Video credit - A. Weerasinghe #Accident1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Kegalle?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

මාතර-අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය අසලදී රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනය ගිලිහුණු ත්‍රිරෝද රථයක් මෝටර් රථ දෙකක ගැටී දාම අනතුරක් 🚨 General Road Accidents 📍 Matara
📅 Oct 8 • 📍 Isadeen town on the Matara-Akurassa main road

මාතර-අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය අසලදී රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනය ගිලිහුණු ත්‍රිරෝද රථයක් මෝටර් රථ දෙකක ගැටී දාම අනතුරක්

විස්තර බලන්න (Read Report) →
කිලිනොච්චිය මුරුසුමෝට්ටෙයිදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී දරුණු අනතුරක්: යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට, බිරිඳ කිලිනොච්චිය රෝහලට 🚨 General Road Accidents 📍 Kilinochchi
📅 Oct 8 • 📍 Kilinochchi, Murusumottai

කිලිනොච්චිය මුරුසුමෝට්ටෙයිදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී දරුණු අනතුරක්: යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට, බිරිඳ කිලිනොච්චිය රෝහලට

විස්තර බලන්න (Read Report) →
වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක් 🚨 General Road Accidents 📍 Kegalle
📅 Oct 8 • 📍 Warakapola

වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 8 • 📍 Athurugiri

අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය

විස්තර බලන්න (Read Report) →
රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ 🚨 CCTV & Dashcam 📍 Anuradhapura
📅 Oct 8 • 📍 Ratmalgahava Petrol Station

රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක් 🚨 General Road Accidents 📍 Nuwara Eliya
📅 Oct 8 • 📍 Nuwara Eliya Little England Resort Road

නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue