SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 CCTV & Dashcam Severity: Minor 📍 ரத்மல்கஹாவா பெட்ரோல் நிலையம், Anuradhapura

இரத்மல்கஹாவ எரிபொருள் நிரப்பு நிலைய ஊழியர்கள் அதிகாலையில் யானையை உடைப்பதைக் கண்டு பயந்து ஓடுகிறார்கள்: அவர்கள் காயமின்றி உயிர் பிழைத்ததை சிசிடிவி காட்சிகள் காட்டுகிறது

රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ

📅 Oct 8, 2026, 7:24 AM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 22 views
✓ Verified Incident Telemetry
இரத்மல்கஹாவ எரிபொருள் நிரப்பு நிலைய ஊழியர்கள் அதிகாலையில் யானையை உடைப்பதைக் கண்டு பயந்து ஓடுகிறார்கள்: அவர்கள் காயமின்றி உயிர் பிழைத்ததை சிசிடிவி காட்சிகள் காட்டுகிறது
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Reported
🌧️ Road Condition Dry

🚨 அனுராதபுரம் மாவட்டத்தில் (2026/10/06) அதிகாலை 04:07 மணியளவில் ஒரு பெரிய யானை எதிர்பாராதவிதமாக பெட்ரோல் நிலையத்திற்குள் புகுந்து அட்டகாசமான மற்றும் ஆபத்தான சம்பவம் பாதுகாப்பு கேமராவில் (CCTV) பதிவாகியுள்ளது. காலையில், எரிபொருள் பம்புகளுக்கு அருகில் பணியில் இருந்த ஊழியர்கள் மற்றும் அருகில் இருந்த நாய் யானையின் வரவைக் கண்டு உடனடியாக பாதுகாப்பான இடங்களுக்கு ஓடி ஒளிந்து கொண்டனர். எரிபொருள் நிரப்பும் நிலைய வளாகத்தை விட்டு வெளியேறிய காட்டு யானை, எவரையும் தாக்காமலும், எரிபொருள் விநியோக பம்ப் அமைப்பை சேதப்படுத்தாமலும், ஊழியர்களின் உடனடி அவதானத்தால் பெரும் சேதமோ அல்லது உயிர் சேதமோ தவிர்க்கப்பட்டது. "பாதுகாப்பான வாகனம் ஓட்டுவதன் மூலம் சாலை விபத்துகளில் இருந்து விடுபட்ட சமுதாயத்தை உருவாக்க இந்த விபத்தின் புகைப்படங்கள் வெளியிடப்படுகின்றன." 📷 புகைப்படம் / காணொளி உதவி: அசல் உரிமையாளர் (அனுப்பியவர்: கவிந்து பெரேரா | குழுமுதல்)

🚨 அனுராதபுரம் மாவட்டத்தில் (2026/10/06) அதிகாலை 04:07 மணியளவில் ஒரு பெரிய யானை எதிர்பாராதவிதமாக பெட்ரோல் நிலையத்திற்குள் புகுந்து அட்டகாசமான மற்றும் ஆபத்தான சம்பவம் பாதுகாப்பு கேமராவில் (CCTV) பதிவாகியுள்ளது. காலையில், எரிபொருள் பம்புகளுக்கு அருகில் பணியில் இருந்த ஊழியர்கள் மற்றும் அருகில் இருந்த நாய் யானையின் வரவைக் கண்டு உடனடியாக பாதுகாப்பான இடங்களுக்கு ஓடி ஒளிந்து கொண்டனர். எரிபொருள் நிரப்பும் நிலைய வளாகத்தை விட்டு வெளியேறிய காட்டு யானை, எவரையும் தாக்காமலும், எரிபொருள் விநியோக பம்ப் அமைப்பை சேதப்படுத்தாமலும், ஊழியர்களின் உடனடி அவதானத்தால் பெரும் சேதமோ அல்லது உயிர் சேதமோ தவிர்க்கப்பட்டது. "பாதுகாப்பான வாகனம் ஓட்டுவதன் மூலம் சாலை விபத்துகளில் இருந்து விடுபட்ட சமுதாயத்தை உருவாக்க இந்த விபத்தின் புகைப்படங்கள் வெளியிடப்படுகின்றன." 📷 புகைப்படம் / காணொளி உதவி: அசல் உரிமையாளர் (அனுப்பியவர்: கவிந்து பெரேரா | குழுமுதல்) சாலை பாதுகாப்பு பாடம் (சாலை பாதுகாப்பு பாடம் மற்றும் விசாரணை) யானை-மனித மோதல் வலயங்களுடன் தொடர்புடைய இரவு மற்றும் விடியற்காலை பயணத்தின் ஆபத்து: ரஜரட்ட மற்றும் உலர் வலயங்களில் பிரதான வீதிகள் மற்றும் மக்கள் வசிக்கும் பகுதிகளுக்கு அருகாமையிலும், விடியற்காலை மற்றும் இரவு நேரங்களில் காட்டு யானைகள் நடமாடுவதற்கான அதிக சாத்தியக்கூறுகள் காணப்படுகின்றன. இந்த மண்டலங்களில் பயணிக்கும் ஓட்டுநர்கள் மற்றும் பயணிகள் குறிப்பாக இருளில் அதிக வேகத்தை கட்டுப்படுத்த வேண்டும். பாதுகாப்பான பின்வாங்கல்: காட்டு யானையைப் பார்த்த உடனே, உயரக் கற்றைகளை ஓங்கி ஒலிக்கவோ அல்லது பிரகாசிக்கவோ விலங்குகளைத் தூண்ட வேண்டாம். பாதுகாப்பான தூரத்தைக் கடைப்பிடிப்பதும், பாதுகாப்பான இடத்திற்குச் செல்வதும் உயிர்களைக் காப்பாற்ற இன்றியமையாதது.
​🚨 අනුරාධපුර දිස්ත්‍රික්කයේ රත්මල්ගහවැව පිහිටි ඉන්ධන පිරවුම්හලකට (2026/10/06) අලුයම 04:07 ට පමණ විශාල වන අලියෙකු අනපේක්ෂිත ලෙස කඩාවැදීමේ දුර්ලභ හා තැතිගන්වනසුලු සිදුවීමක් ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතියක සටහන්ව තිබේ. ​අලුයම් කාලයේදී ඉන්ධන පොම්ප අසල රාජකාරියේ නිරතව සිටි සේවකයින් හා අවට සිටි සුනඛයෙකු වන අලියා පැමිණෙනු දැක කෑගසමින් ක්ෂණිකව ආරක්ෂිත ස්ථාන වෙත දිවගොස් සැඟවීමට සමත් විය. කිසිදු පුද්ගලයෙකුට පහරදීමකින් හෝ ඉන්ධන බෙදාහැරීමේ පොම්ප පද්ධතියට හානි කිරීමකින් තොරව වන අලියා පිරවුම්හල් පරිශ්‍රයෙන් පිටව ගිය අතර, මහත් විනාශයක් හෝ ජීවිත හානියක් නොවී බේරී ඇත්තේ සේවකයින්ගේ ක්ෂණික සෝදිසිය නිසාය. ​"ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ඡායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." ​📷 ඡායාරූප / වීඩියෝ ස්තූතිය: Original Owner (Send by: Kavindu Perera | Team1st) Road Safety Lesson (මාර්ග ආරක්ෂණ පාඩම සහ විමර්ශනය) ​අලි-මිනිස් ගැටුම් කලාප ආශ්‍රිත රාත්‍රී සහ අලුයම ගමන් අවදානම: රජරට සහ වියළි කලාපීය ප්‍රධාන මාර්ග හා ජනාකීර්ණ ස්ථාන අසල පවා අලුයම සහ රාත්‍රී කාලයේදී වන අලින් සැරිසැරීමේ ඉහළ සම්භාවිතාවක් පවතී. මෙම කලාපවල ගමන් ගන්නා රියදුරන් සහ මගීන් විශේෂයෙන්ම අන්ධකාරයේදී අධික වේගය පාලනය කරගත යුතුය. ​වන සතුන් ඉදිරියේ කලබල නොවී ක්ෂණිකව ඉවත්වීම (Safe Retreat): වන අලියෙකු දුටු වහාම හෝන් ශබ්ද නඟමින් හෝ ආලෝක ධාරා (High beams) එල්ල කරමින් සත්වයා කුපිත නොකළ යුතුය. ආරක්ෂිත දුරක් පවත්වාගෙන සන්සුන්ව ආරක්ෂිත ආවරණයක් සහිත ස්ථානයකට මාරුවීම ජීවිතාරක්ෂාවට මූලික වේ.
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Anuradhapura, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Anuradhapura?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

අම්පාර මල්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ Isuzu ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබයි 🚨 General Road Accidents 📍 Ampara
📅 Nov 21 • 📍 Malwatta, Ampara

අම්පාර මල්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ Isuzu ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබයි

විස්තර බලන්න (Read Report) →
කුරුණෑගල - රඹුක්කන මාර්ගයේ මතව, වත්තේගෙදරදී Lanka IOC ඉන්ධන බවුසරයක්, ලොරි රථයක් සහ මෝටර් රථයක් ගැටී ත්‍රිත්ව අනතුරක් 🚨 General Road Accidents 📍 Kurunegala
📅 Nov 21 • 📍 Mathawa, Waththegedara (Kurunegala-Rambukkana Road)

කුරුණෑගල - රඹුක්කන මාර්ගයේ මතව, වත්තේගෙදරදී Lanka IOC ඉන්ධන බවුසරයක්, ලොරි රථයක් සහ මෝටර් රථයක් ගැටී ත්‍රිත්ව අනතුරක්

විස්තර බලන්න (Read Report) →
වංගුවක් හරවද්දී ධාවනය වන ත්‍රිරෝද රථයකින් කුඩා දරුවෙකු මහමඟට ඇදවැටුණු බිහිසුණු CCTV දර්ශන: පිටුපසින් ආ මෝටර් රථය නූලෙන් නතර වී දරුවාගේ ජීවිතය බේරෙයි 🚨 CCTV & Dashcam 📍 Islandwide
📅 Nov 20 • 📍 Main Road Junction (CCTV Monitored Area)

වංගුවක් හරවද්දී ධාවනය වන ත්‍රිරෝද රථයකින් කුඩා දරුවෙකු මහමඟට ඇදවැටුණු බිහිසුණු CCTV දර්ශන: පිටුපසින් ආ මෝටර් රථය නූලෙන් නතර වී දරුවාගේ ජීවිතය බේරෙයි

විස්තර බලන්න (Read Report) →
නාවින්න දුම්රිය හරස් මාර්ගයේදී අපරීක්ෂාකාරීව ධාවනය කළ යතුරුපැදියක් කැලණිවැලි දුම්රියේ ගැටීමෙන් 38 හැවිරිදි යතුරුපැදිකරු මරුට 🚨 Train & Railway Incidents 📍 Colombo
📅 Nov 20 • 📍 Nawinna Railway Crossing, Maharagama

නාවින්න දුම්රිය හරස් මාර්ගයේදී අපරීක්ෂාකාරීව ධාවනය කළ යතුරුපැදියක් කැලණිවැලි දුම්රියේ ගැටීමෙන් 38 හැවිරිදි යතුරුපැදිකරු මරුට

විස්තර බලන්න (Read Report) →
කුරුණෑගල - මහනුවර මාර්ගයේ පරගහදෙණියේදී ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ගැටෙයි: පෙරළුණු ත්‍රිරෝද රථය මත උඩුකුරුව රැඳුණු යතුරුපැදිය 🚨 General Road Accidents 📍 Kurunegala
📅 Nov 19 • 📍 Paragahadeniya, Kurunegala-Kandy Road

කුරුණෑගල - මහනුවර මාර්ගයේ පරගහදෙණියේදී ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ගැටෙයි: පෙරළුණු ත්‍රිරෝද රථය මත උඩුකුරුව රැඳුණු යතුරුපැදිය

විස්තර බලන්න (Read Report) →
බණ්ඩාරවෙල ත්‍රිමයිල් මාර්ගයේදී වේගය පාලනය කරගත නොහැකි වූ Tata කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටෙයි 🚨 General Road Accidents 📍 Badulla
📅 Nov 19 • 📍 Three-Mile Road, Bandarawela

බණ්ඩාරවෙල ත්‍රිමයිල් මාර්ගයේදී වේගය පාලනය කරගත නොහැකි වූ Tata කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටෙයි

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue