SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Moderate 📍 වරකාපොළ, Kegalle

වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක්

Private bus crashes behind S.L.T.B. bus in Warakapola city centre

📅 Oct 8, 2026, 1:08 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 32 views
✓ Verified Incident Telemetry
වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක්
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Bus
🌧️ Road Condition Dry

​🚨 කොළඹ - නුවර (A1) ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගර මධ්‍යයේදී ඉදිරියෙන් ධාවනය වූ ලංගම බස් රථයක පිටුපස, එම දිශාවෙන්ම ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් (NCG Express) ගැටීමෙන් ඊයේ (2026/10/07) අනතුරක් සිදුවිය. ​මෙම ගැටුමෙන් ලංගම බස් රථයේ පිටුපස වීදුරුව සම්පූර්ණයෙන්ම කුඩුවී පසුපස බොඩි කොටසට සහ බම්පරයට හානි සිදුව ඇති අතර, පසුපසින් පැමිණි පෞද්ගලික බස් රථයේ ඉදිරිපස වම්පස දොර, වීදුරු, වහල කොටස සහ බම්පරය දැඩි ලෙස පොඩිපට්ටම් වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ දෙකෙහිම මගීන් ගමන් කරමින් සිටියද, කිසිවෙකුටත් බරපතළ මාරාන්තික තුවාල සිදු නොවී දිවි බේරාගැනීමට හැකි විය. අනතුර හේතුවෙන් කාර්යබහුල නගර මධ්‍යයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල විය. ​"ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ඡායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." ​📷 ඡායාරූප ස්තූතිය: ලංකා බස් කවය, Ruwan Madu & Lahiru HL (Accident 1st Community Network)

​🚨 කොළඹ - නුවර (A1) ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගර මධ්‍යයේදී ඉදිරියෙන් ධාවනය වූ ලංගම බස් රථයක පිටුපස, එම දිශාවෙන්ම ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් (NCG Express) ගැටීමෙන් ඊයේ (2026/10/07) අනතුරක් සිදුවිය. ​මෙම ගැටුමෙන් ලංගම බස් රථයේ පිටුපස වීදුරුව සම්පූර්ණයෙන්ම කුඩුවී පසුපස බොඩි කොටසට සහ බම්පරයට හානි සිදුව ඇති අතර, පසුපසින් පැමිණි පෞද්ගලික බස් රථයේ ඉදිරිපස වම්පස දොර, වීදුරු, වහල කොටස සහ බම්පරය දැඩි ලෙස පොඩිපට්ටම් වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ දෙකෙහිම මගීන් ගමන් කරමින් සිටියද, කිසිවෙකුටත් බරපතළ මාරාන්තික තුවාල සිදු නොවී දිවි බේරාගැනීමට හැකි විය. අනතුර හේතුවෙන් කාර්යබහුල නගර මධ්‍යයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල විය. ​"ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ඡායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." ​📷 ඡායාරූප ස්තූතිය: ලංකා බස් කවය, Ruwan Madu & Lahiru HL (Accident 1st Community Network) Road Safety Lesson (මාර්ග ආරක්ෂණ පාඩම සහ විමර්ශනය) ​නගර සීමා තුළ ආරක්ෂිත පරතරය නොතැබීම (Inadequate Following Distance in Urban Hubs): නගර ආශ්‍රිතව සහ බස් නැවතුම් ආසන්නයේ ධාවනය වන බස් රථ මගීන් ගැනීම හෝ බෑම සඳහා ක්ෂණිකව තිරිංග යෙදිය හැක. පසුපසින් ධාවනය වන බර වාහන අවම වශයෙන් තත්පර 3-4 ක හෝ මීටර් 25-30 ක ආරක්ෂිත පරතරයක් නොතැබීම මෙවැනි පසුපස ගැටුම් (Rear-end collisions) වලට ප්‍රධානතම හේතුවයි. ​තරගකාරී ධාවනය සහ අධික වේගය (Aggressive Driving & Time Targets): එකම මාර්ගයේ මගීන් ලබාගැනීමට එකිනෙකා පසුපස හඹායමින් ධාවනය කිරීම නිසා ඉදිරියෙන් ඇති වාහනයක් වේගය අඩු කළ සැණින් තමන්ගේ බර වාහනය පාලනය කරගැනීමට අවශ්‍ය නැවතුම් දුර (Stopping Distance) අහිමි වේ. ​මගී ආසන ආරක්ෂාව සහ හදිසි පිටවීම් (Passenger Safety): බස් රථයක පසුපස ආසනවල ගමන් කරන මගීන් මෙවැනි ගැටුම්වලදී වීදුරු කැබලි විසිරීමෙන් සහ කම්පනයෙන් අනතුරට ලක්වීමේ දැඩි අවදානමක් පවතී. හදිසි මාර්ග අනතුරකදී තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාදීමට වහාම 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.
​🚨 An accident occurred yesterday (2026/10/07) when a private passenger transport bus (NCG Express) traveling in the same direction collided with the back of a Langama bus which was running in front of a Langama bus in the center of Warakapola on the Colombo - Kandy (A1) main road. In this collision, the rear glass of the Langama bus was completely crushed and the rear body part and bumper were damaged, while the front left door, glass, roof part and bumper of the private bus that came behind were severely crushed. Passengers were traveling in both the buses at the time of the accident, but none of them were seriously injured. The accident also disrupted traffic in the busy city centre. ​"Photographs of this accident are published to help create a society free from road accidents through safe driving." ​📷 Photo credit: Lanka Bus Circle, Ruwan Madu & Lahiru HL (Accident 1st Community Network) Road Safety Lesson (Road Safety Lesson and Investigation) ​Inadequate Following Distance in Urban Hubs: Buses running in urban areas and near bus stops may brake immediately to pick up or drop off passengers. The main reason for such rear-end collisions is that the heavy vehicles driving behind do not keep a safe distance of at least 3-4 seconds or 25-30 meters. Aggressive Driving & Time Targets: Due to chasing each other to get passengers on the same road, the stopping distance required to control your heavy vehicle is lost as soon as a vehicle in front slows down. ​Passenger Seat Safety and Emergency Exits (Passenger Safety): Passengers traveling in the rear seats of a bus are at a high risk of being injured by glass shards and concussion in such collisions. Call 1990 Suvasarya Ambulance Service immediately to provide treatment to the injured in an emergency road accident.
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Kegalle?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 8 • 📍 Athurugiri

අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය

විස්තර බලන්න (Read Report) →
රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ 🚨 CCTV & Dashcam 📍 Anuradhapura
📅 Oct 8 • 📍 Ratmalgahava Petrol Station

රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක් 🚨 General Road Accidents 📍 Nuwara Eliya
📅 Oct 8 • 📍 Nuwara Eliya Little England Resort Road

නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
පොකුණුවිට කුළුපන ඉන්ධන පිරවුම්හල අසල බස් නැවතුමේ නතර කළ ලංගම බස් රථයක පිටුපස ලොරි රථයක් ගැටී අනතුරක් 🚨 General Road Accidents 📍 Kalutara
📅 Oct 7 • 📍 Pokunuvita, Kulapana on the Panadura - Ratnapura main road

පොකුණුවිට කුළුපන ඉන්ධන පිරවුම්හල අසල බස් නැවතුමේ නතර කළ ලංගම බස් රථයක පිටුපස ලොරි රථයක් ගැටී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
මහපාරේ පිස්සු කෙළිනා ත්‍රීරෝද රථ; යතුරුපැදිකරුවෙකු අනතුරේ 🚨 CCTV & Dashcam 📍 Colombo
📅 Oct 7 • 📍 Maharagama, Navinna

මහපාරේ පිස්සු කෙළිනා ත්‍රීරෝද රථ; යතුරුපැදිකරුවෙකු අනතුරේ

විස්තර බලන්න (Read Report) →
කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම අසලදී ඩිෆෙන්ඩර් රථයක් කුඩා ලොරි රථයක පිටුපස ගැටී ලොරි රථය පෙරළෙයි 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 7 • 📍 Near the Kaduwela entrance on the Colombo Outer Ring Road

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම අසලදී ඩිෆෙන්ඩර් රථයක් කුඩා ලොරි රථයක පිටුපස ගැටී ලොරි රථය පෙරළෙයි

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue