SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 Fatal Accidents Severity: Fatal 📍 දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර, Matale

දඹුල්ල - හබරණ මාර්ගයේ අවිනීත බස් රථ රියදුරෙක් නිසා සිදු වූ අනතුරකින් රංගිරි දඹුලු ජාතික පාසලේ විදුහල්පති ජීවිතක්ෂයට

Principal of Rangiri Dambulla National School dies in an accident caused by an unscrupulous bus driver on the Dambulla-Habarana road

📅 Sep 18, 2026, 12:04 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 459 views
✓ Verified Incident Telemetry
දඹුල්ල - හබරණ මාර්ගයේ අවිනීත බස් රථ රියදුරෙක් නිසා සිදු වූ අනතුරකින් රංගිරි දඹුලු ජාතික පාසලේ විදුහල්පති ජීවිතක්ෂයට
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 2
⚰️ Fatalities 1
🚗 Vehicles Car, Bus
🌧️ Road Condition Dry

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද(18) අලුයම සිදු වූ රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති ජානක විජේසිංහ මහතා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා. ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක වේගය පාලනය කරගත නොහැකිව, ප්‍රතිවිරුද්ධ මංතීරුවේ පැමිණි විදුහල්පතිවරයාගේ මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී මාර්ගයේ නවතා තිබූ තවත් මෝටර් රථයක සහ අසල වූ අවන්හලකට කඩා වැදීමෙන් අනතුර සිදුව තිබුනා.

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද(18) අලුයම සිදු වූ රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති ජානක විජේසිංහ මහතා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා. ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක වේගය පාලනය කරගත නොහැකිව, ප්‍රතිවිරුද්ධ මංතීරුවේ පැමිණි විදුහල්පතිවරයාගේ මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී මාර්ගයේ නවතා තිබූ තවත් මෝටර් රථයක සහ අසල වූ අවන්හලකට කඩා වැදීමෙන් අනතුර සිදුව තිබුනා. මෝටර් රථය තුළ සිරවී සිටි විදුහල්පතිවරයා ප්‍රදේශවාසීන් විසින් මුදාගෙන දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි අතර, අනතුරින් බස් රථයේ සිටි දෙදෙනෙකුද තුවාල ලබා තිබූ බව වැඩිදුරටත් වාර්තා වෙනවා. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ස්තුතිය - Amila Indrajith | Team1st, DS Transport Recovery & Boom Truck Service & Uvindu Aliya Amarasinghe
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Matale, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Matale?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

​හෝකන්දර හන්දිය අසලදී අපරික්ෂාකාරීව ධාවනය කළ රේන්ජ් රෝවර් රථයක් දුරකථන කණුවක ගැටෙයි: රථයට දැඩි ලෙස අලාභහානි 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 24 • 📍 Near Hokandara Junction

​හෝකන්දර හන්දිය අසලදී අපරික්ෂාකාරීව ධාවනය කළ රේන්ජ් රෝවර් රථයක් දුරකථන කණුවක ගැටෙයි: රථයට දැඩි ලෙස අලාභහානි

විස්තර බලන්න (Read Report) →
මන්නාරම පේසාලේදී හමුදා සෙබළුන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී මාරක අනතුරක්: සෙබළෙකු ජීවිතක්ෂයට, 11 දෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Mannar
📅 Oct 24 • 📍 Paisal, Mannar - Thalaimannar route

මන්නාරම පේසාලේදී හමුදා සෙබළුන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී මාරක අනතුරක්: සෙබළෙකු ජීවිතක්ෂයට, 11 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 159 වන කිලෝමීටර් කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් ලොරියක් නඩත්තු ට්‍රක් රථයක ගැටී පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි,  දෙදෙනෙකු රෝහලේ  🚨 Expressway Incidents 📍 Hambantota
📅 Oct 23 • 📍 Southern Expressway (E01), 159th Kilometre Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 159 වන කිලෝමීටර් කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් ලොරියක් නඩත්තු ට්‍රක් රථයක ගැටී පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි, දෙදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Puttalam
📅 Oct 22 • 📍 Mahahanyaya, Pokiswasama, Saliyawewa

සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි 🚨 General Road Accidents 📍 Kandy
📅 Oct 22 • 📍 Randenigala Royal Road, between Adhikarigama and Hakurutale

මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි

විස්තර බලන්න (Read Report) →
​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 22 • 📍 Near Habarakada Fuel Filling Station, Homagama - Athurugiriya Road

​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue