දක්ෂිණ අධිවේගයේ විදුලිපහන් නැතුව අදුරේ යන පොලිස් කැබ් රථය
Police cab speeding away without lights on Southern Expressway
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුපස විදුලි පහල් නැතුව රාත්රී කාලයේ අධික වර්ෂාව මධ්යයේ ගමන් කරන පොලිස් කැබ් රථයක දර්ශන එම මාර්ගයේ ගමන් ගත් වෙනත් රථයක සිටි පුද්ගලයෙකු විසින් පටිගත කර ඇත. නීතිය ක්රියාත්මක කරන ආයතන මෙලෙස අපරික්ෂාකාරී අන්දමින් වගකීම් රහිතව කටයුතු කිරීම හාස්යට කරුණකි.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Islandwide, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Islandwide?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.