🚨 General Road Accidents
Severity: Moderate
📍 17th Mile Post on Bibila - Monaragala Road, Monaragala
One person has been hospitalized due to a collision between a tractor and a motorcycle on the Bibila-Monaragala road.
බිබිල - මොණරාගල මාර්ගයේ ට්රැක්ටර් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් එක් අයෙකු රෝහල්ගත කර ඇත.
📅 Sep 23, 2026, 12:27 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 24 views
✓ Verified Incident Telemetry
🚑 Injured
1
⚰️ Fatalities
0
🚗 Vehicles
Tractor, Motor Cycle
🌧️ Road Condition
Dry
The motorcyclist was injured in an accident today (23) when a tractor and a motorcycle collided near the 17th mile post on the Bibila-Monaragala road.
The motorcyclist was injured in an accident that occurred today (23) when a tractor and a motorcycle collided near the 17th mile post on the Bibila-Monaragala road.
"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - Upul kumara | Blister NEWS
බිබිල - මොනරාගල මාර්ගයේ 17 වන සැතපුම් කණුව ආසන්නයේදී ට්රැක්ටරයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අද(23) සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු තුවාල ලැබුවා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Upul kumara | බිබිල NEWS
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Monaragala?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.