හොර වැඩක්වත් කරලා පැනලා යන ගමන්ද?
On the way to escape after committing a crime?
පන්නිපිටිය මහල්වරාව ප්රදේශයේ වේගයෙන් හා අපරික්ෂාකාරී අන්දමින් මෙන්ම සැකසහිත අන්දමින් ධාවනය වන ත්රීරෝද රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ තවත් වාහන කීපයක්ද අනතුරට ලක්කරමින් නොනවත්වා ධාවනය වන ආකාරය එම මාර්ගයේ වෙලෙඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක පටිගතව ඇත.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Colombo, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.