දක්ශිණ අධිවේගයේ දී මෝටර් රථයක් මාර්ගයේ ඇති ආරක්ෂික වැටේ ගැටීමෙන් අනතුරුව ඒ පසුපසින් පැමිණි බස් රථයේද ගැටෙයි.
On the southern expressway, a car collides with the safety fence on the road and then collides with the bus that came behind it.
දක්ශිණ අධිවේගී මාර්ගයේ 63.3 වන කිලෝමීටර් කණුව අසලදී පැවති වාර්තා සහිත කාලගුණයත් සමග මාතර දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුරක් සිදුවූ මොහොතක ඊට පිටුපසින් පැමිනි සුඛෝපභෝගී බස් රථයක්ද එම මෝටර් රථයේ ගැටීමෙන් අද(17) උදෑසන සිදුවූ අනතුර
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Galle, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Galle?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.