🚨 General Road Accidents
Severity: Moderate
📍 ඇල්ල - වැල්ලවාය මාර්ගය, Badulla
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ පෙර බස් රථයක් පෙරලුණු ස්ථානයේදීම තවත් බස් රථයක් අනතුරකට ලක් වෙයි
On the Ella - Wellawaya route, another bus meets with an accident at the same place where a previous bus overturned
📅 Oct 1, 2026, 7:16 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 25 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Bus
🌧️ Road Condition
Dry
පෙර දින(30) රාත්රියේ ඇල්ල බස් අනතුර සිදු වූ ස්ථානයේදී තවත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට යෑමෙන් සිදු වන්නට ගිය විශාල අනතුරක් ආරක්ෂිත වැට හේතුවෙන් මෙසේ වැලකීගිය පුවතක් වාර්තා වනවා. වන්දනා නඩයක් රැගත් බස් රථයක් නවතා තිබූ ලොරි රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී මෙලෙස ආරක්ෂිත වැටේ ගැටී අනතුරට ලක් වී ඇති අතර බස් රථයට සහ ආරක්ෂිත වැටට අලාභ හානි සිදු වී ඇති නමුත් වාසනාවකට කිසිවෙකුටත් හානියක් සිදු වීනොමැති බව වාර්තා වනවා
පෙර දින(30) රාත්රියේ ඇල්ල බස් අනතුර සිදු වූ ස්ථානයේදී තවත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට යෑමෙන් සිදු වන්නට ගිය විශාල අනතුරක් ආරක්ෂිත වැට හේතුවෙන් මෙසේ වැලකීගිය පුවතක් වාර්තා වනවා.
වන්දනා නඩයක් රැගත් බස් රථයක් නවතා තිබූ ලොරි රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී මෙලෙස ආරක්ෂිත වැටේ ගැටී අනතුරට ලක් වී ඇති අතර බස් රථයට සහ ආරක්ෂිත වැටට අලාභ හානි සිදු වී ඇති නමුත් වාසනාවකට කිසිවෙකුටත් හානියක් සිදු වීනොමැති බව වාර්තා වනවා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Jayantha Weerasekara | MonaragalaTV
There is a news that a major accident was prevented due to the safety fence when another bus went off the road at the place where the Ella bus accident took place the night before (30). While trying to pass a parked lorry, a bus carrying a pilgrim has collided with the safety fence and suffered damage to the bus and the safety fence, but luckily no one was injured. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - Jayantha Weerasekara | MonaragalaTV
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Badulla?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.