🚨 CCTV & Dashcam
Severity: Minor
📍 ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවනා ඇල්ල ආසන්නයේ , Badulla
මේ කොටසේ කොච්චර අනතුරු උනත් හැදෙන්නේ නැති ජාතියක් 🥴
No matter how many accidents happen in this part, it is a nation that does not happen 🥴
📅 Sep 4, 2026, 3:01 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 163 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Bus
🌧️ Road Condition
Dry
ඇල්ල - වැල්ලවාය අධික බෑවුම සහ වංගු සහිත මාර්ගයේ අනතුරුදායක ලෙස ලංගම බස් රථයක් ගමන් කල ආකාරය
මේ කොටසේ කොච්චර අනතුරු උනත් හැදෙන්නේ නැති ජාතියක් 🥴
ඇල්ල - වැල්ලවාය අධික බෑවුම සහ වංගු සහිත මාර්ගයේ අනතුරුදායක ලෙස විරුද්ධ දිශාවෙන් ගමන් කරන ශ්රී ලංගම බස් රථයක් ඉදිරියෙන් පැමිණි වාහනයක තිබූ Dash කැමරාවක මෙලෙස සටහන්ව තිබුනි.
Location - ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවනා ඇල්ල ආසන්නයේ
Video credit - A.Koralege
#Accident1st
🛡️ Official Road Safety Advisory
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Badulla, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Badulla?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.