හිඟුරක්ගොඩදී යතුරුපැදියක් වේගයත් සමග පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල ඇති උණ බට පඳුරක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට
Motorcyclist sadly lost his life in a collision with a bus in Hingurakgoda, near Hingurakgoda, where a motorcycle overturned and overturned.
හිඟුරක්ගොඩ - මින්නේරිය ප්රධාන මාර්ගයේ රෝයල් පාක් හෝටලය ආසන්නයේ පිහිටි පාලම අසලදී මින්නේරිය දෙස සිට හිඟුරක්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගයත් සමග පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල ඇති උණ බට පඳුරක ගැටීමෙන් අද(09) අලුයම සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුනේ අංක 107,ට්රැක් 03,ගිරිතලේ ලිපිනයේ පදිංචි මද්දුමගේ දිල්ෂාන් මධුෂාන් නැමැති තරුණයෙක්.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Polonnaruwa, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Polonnaruwa?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.