🚨 Fatal Accidents
Severity: Fatal
📍 Hingurakgoda - Minneriya Main Road, Polonnaruwa
Motorcyclist sadly lost his life in a collision with a bus in Hingurakgoda, near Hingurakgoda, where a motorcycle overturned and overturned.
හිඟුරක්ගොඩදී යතුරුපැදියක් වේගයත් සමග පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල ඇති උණ බට පඳුරක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට
📅 Sep 9, 2026, 10:23 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 1088 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
1
🚗 Vehicles
Motor Cycle
🌧️ Road Condition
Dry
A motorcyclist was killed in an accident near Royal Park Hotel, Minneriya on the Hingurakgoda-Minneriya main road this morning(09) when a speeding motorcycle ran from Minneriya to Hingurakgoda. The deceased was identified as Dilshan Madushan,a resident of Track 03, Githule.
හිඟුරක්ගොඩ - මින්නේරිය ප්රධාන මාර්ගයේ රෝයල් පාක් හෝටලය ආසන්නයේ පිහිටි පාලම අසලදී මින්නේරිය දෙස සිට හිඟුරක්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගයත් සමග පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල ඇති උණ බට පඳුරක ගැටීමෙන් අද(09) අලුයම සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුනේ අංක 107,ට්රැක් 03,ගිරිතලේ ලිපිනයේ පදිංචි මද්දුමගේ දිල්ෂාන් මධුෂාන් නැමැති තරුණයෙක්.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - නිමල් ජයරත්න | මනම්පිටිය
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Polonnaruwa?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.