අලුත්ගම දී මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස හැරවූ යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදිකරු මරණයට
Motorcyclist killed in Aluthgama after accidently swerving across the road and collided with a lorry
අලුත්ගම සමූපකාර ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට මාර්ගයේ වම් පස මාරගයෙන් ඉවත කොටසේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් පසුපස නොබලා එකවරම මාර්ගය හරහා විරුද්ධ මං තීරුවට ගමන් කිරීමට ගත් උත්සාහයේ දී එම යතුරුපැදිය පැමිණි දෙසින්ම පැමිණි ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදිකරු මරණයට පත් වෙයි. එම සිදුවීම සියල්ලම අසල තිබූ ඉන්ධන පිරවුම්හලේ CCTV කැමරාවක පටිගතව ඇත.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kalutara, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Kalutara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.