ගාල්ල උණවටුන ප්රදේශයේ දී මෝටර් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිය පාලනයෙන් ගිලිහී අසල තිබූ වෙළෙඳසැලක් තුලට කඩාවැදෙයි.
In the Unawatuna area of Galle, an accident occurred when a car and a motorcycle collided and the motorcycle went out of control and crashed into a nearby shop.
ගාල්ල උණවටුන ප්රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ දකුණුපසට හැරවීමට යෑමේදී පිටුපසින් පැමිනි යතුරුපැදියක් මෝටර් රථයේ දකුණුපස බඳකොටසේ ගැටීගෙන ඒ අසල තිබූ වෙළෙඳසැලක් තුලට කඩාවැදීමෙන් පෙර දින(28) සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කෙරුනා
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Galle, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Galle?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.