🚨 General Road Accidents
Severity: Moderate
📍 Galle, Unawatuna, Galle
In the Unawatuna area of Galle, an accident occurred when a car and a motorcycle collided and the motorcycle went out of control and crashed into a nearby shop.
ගාල්ල උණවටුන ප්රදේශයේ දී මෝටර් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිය පාලනයෙන් ගිලිහී අසල තිබූ වෙළෙඳසැලක් තුලට කඩාවැදෙයි.
📅 Sep 29, 2026, 8:15 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 38 views
✓ Verified Incident Telemetry
🚑 Injured
1
⚰️ Fatalities
0
🚗 Vehicles
Car, Motor-Cycle
🌧️ Road Condition
Dry
In Unawatuna area of Galle, when a car was about to turn right on the road, a motorcycle coming from behind collided with the right side body of the car and rammed into a nearby shop.
In Unawatuna area of Galle, when a car was about to turn right on the road, a motorcycle coming from behind collided with the right side of the car and rammed into a nearby shop. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - Yeshan
ගාල්ල උණවටුන ප්රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ දකුණුපසට හැරවීමට යෑමේදී පිටුපසින් පැමිනි යතුරුපැදියක් මෝටර් රථයේ දකුණුපස බඳකොටසේ ගැටීගෙන ඒ අසල තිබූ වෙළෙඳසැලක් තුලට කඩාවැදීමෙන් පෙර දින(28) සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Yeshan
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Galle?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.