SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Moderate 📍 මහනුවර - බදුල්ල මාර්ගයේ රන්දෙණිගල, Kandy

රජමාවතේදී රන්දෙනිගල වේල්ල ආසන්නයේදී මෝටර් රථ රියදුරෙකුට නින්ද යාම නිසා මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අනතුරක් සිදුවෙයි

In Rajamawata, near Randenigala Dam, a car driver fell asleep and ran off the road causing an accident.

📅 Sep 21, 2026, 2:55 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 13 views
✓ Verified Incident Telemetry
රජමාවතේදී රන්දෙනිගල වේල්ල ආසන්නයේදී මෝටර් රථ රියදුරෙකුට නින්ද යාම නිසා මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අනතුරක් සිදුවෙයි
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Car
🌧️ Road Condition Dry

මහනුවර - බදුල්ල රන්දෙණිගල ‍රජමාවත මාර්ගයේ රන්දෙණිගල වේල්ල ආසන්නයේදී මෝටර් රථයක රියදුරාට නින්දයෑමත් සමග පාලනයෙන් ගිලිහීගොස් පසෙක තිබූ කොන්ක්‍රීට් කොටසක ගැටී නතරවීමෙන් පෙර දින(20) සිදුවූ අනතුර

මහනුවර - බදුල්ල රන්දෙණිගල ‍රජමාවත මාර්ගයේ රන්දෙණිගල වේල්ල ආසන්නයේදී මෝටර් රථයක රියදුරාට නින්දයෑමත් සමග පාලනයෙන් ගිලිහීගොස් පසෙක තිබූ කොන්ක්‍රීට් කොටසක ගැටී නතරවීමෙන් පෙර දින(20) සිදුවූ අනතුර. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ස්තුතිය - L.Sampath
The accident occurred the previous day (20) when the driver of a car fell asleep on the Rajamawatta road near Randenigala Dam on the Kandy-Badulla Randenigala road, lost control and hit a concrete block on the side. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind" Photo credit - L.Sampath
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Kandy?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

මාතර-අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය අසලදී රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනය ගිලිහුණු ත්‍රිරෝද රථයක් මෝටර් රථ දෙකක ගැටී දාම අනතුරක් 🚨 General Road Accidents 📍 Matara
📅 Oct 8 • 📍 Isadeen town on the Matara-Akurassa main road

මාතර-අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය අසලදී රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනය ගිලිහුණු ත්‍රිරෝද රථයක් මෝටර් රථ දෙකක ගැටී දාම අනතුරක්

විස්තර බලන්න (Read Report) →
කිලිනොච්චිය මුරුසුමෝට්ටෙයිදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී දරුණු අනතුරක්: යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට, බිරිඳ කිලිනොච්චිය රෝහලට 🚨 General Road Accidents 📍 Kilinochchi
📅 Oct 8 • 📍 Kilinochchi, Murusumottai

කිලිනොච්චිය මුරුසුමෝට්ටෙයිදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී දරුණු අනතුරක්: යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට, බිරිඳ කිලිනොච්චිය රෝහලට

විස්තර බලන්න (Read Report) →
වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක් 🚨 General Road Accidents 📍 Kegalle
📅 Oct 8 • 📍 Warakapola

වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 8 • 📍 Athurugiri

අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය

විස්තර බලන්න (Read Report) →
රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ 🚨 CCTV & Dashcam 📍 Anuradhapura
📅 Oct 8 • 📍 Ratmalgahava Petrol Station

රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක් 🚨 General Road Accidents 📍 Nuwara Eliya
📅 Oct 8 • 📍 Nuwara Eliya Little England Resort Road

නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue