පොල්ගස්ඕවිට, රිලාවල ඉන්ධන පිරවුම්හල අසලදී මෝටර් රථයක් හා වෑන් රථයක් එකිනෙක් ගැටීමෙන් මෝටර් රථය මාර්ගයේ පෙරලී යයි.
In Polgasovita, near Rilawala petrol station, a car and a van collided and the car overturned on the road.
පොල්ගස්ඕවිට, රිළාවල ඉන්ධන පිරවුම් හල අසලදී, හොරණ දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අතුරු මාර්ගයක සිට ප්රධාන මාර්ගයට අපරික්ශාකාරීව ධාවනය කල වෑන් රථයක ගැටිමත් සමග මෝටර් රථය මාර්ගයේ පෙරලීයෑමෙන් පෙර දින(27) රාත්රියේ සිදුවූ අනතුර
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Colombo, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.