🚨 General Road Accidents
Severity: Severe
📍 කඩුවෙල - අතුරුගිරිය මාර්ගයේ පහල බෝමිරිය, Colombo
කඩුවෙලදී ප්රයිම්මුවර් රථයක් මාර්ගයේ පසෙක තිබූ විදුලි කනුවක හා ව්යාපාරික ස්ථායක ගේට්ටුවක ගැටේ
In Kaduwela, a prime mover collided with an electric pole on the side of the road and a gate of a business stable.
📅 Sep 6, 2026, 11:11 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 162 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Prime Mover
🌧️ Road Condition
Dry
කඩුවෙල - අතුරුගිරිය මාර්ගයේ පහල බෝමිරිය, ශ්රී ශෛලබිම්බාරාම විහාරස්ථානය ඉදිරිපිට වංගුවේදී ප්රයිම්මුවර් රථයක් මාර්ගයේ පසෙක තිබූ විදුලි කනුවක හා ව්යාපාරික ස්ථායක ගේට්ටුවක ගැටීමෙන් අද(06) අලුයම සිදුවූ අනතුර.
කඩුවෙල - අතුරුගිරිය මාර්ගයේ පහල බෝමිරිය, ශ්රී ශෛලබිම්බාරාම විහාරස්ථානය ඉදිරිපිට වංගුවේදී ප්රයිම්මුවර් රථයක් මාර්ගයේ පසෙක තිබූ විදුලි කනුවක හා ව්යාපාරික ස්ථායක ගේට්ටුවක ගැටීමෙන් අද(06) අලුයම සිදුවූ අනතුර.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - ගීත් උදාර | Team1st, C.Rathnayaka & R.Madushanka
The accident happened this morning (06) when a prime mover collided with an electric pole on the side of the road and a gate of a business stable at the bend in front of the Sri Shailabimbarama Temple, Pahal Bomiriya on the Kaduwela - Athurugiriya road.
"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo Thanks - Geet Udara | Team1st, C.Rathnayaka & R.Madushanka
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.