SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Moderate 📍 දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ තලකිරියාගම, Matale

දඹුල්ලේදී ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි බස් රථයක මුහුණට මුහුණ ගැටෙයි

In Dambulla, a lorry collides head-on with an oncoming bus

📅 Sep 11, 2026, 4:44 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 46 views
✓ Verified Incident Telemetry
දඹුල්ලේදී ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි බස් රථයක මුහුණට මුහුණ ගැටෙයි
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 1
⚰️ Fatalities 0
🚗 Vehicles Bus, Lorry
🌧️ Road Condition Dry

දඹුල්ල තලකිරියාගම ප්‍රදේශයේදී ලොරි රථයක රියදුරාට නින්දයෑමත් සමග මාර්ගයේ දකුණුපසට ධාවනය වී ඉදිරියෙන් පැමිනි බස් රථයේ ගැටීමෙන් අද(11) පස්වරුවේ සිදුවූ අනතුරකින් ලොරි රථයේ රියදුරා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

දඹුල්ල තලකිරියාගම ප්‍රදේශයේදී ලොරි රථයක රියදුරාට නින්දයෑමත් සමග මාර්ගයේ දකුණුපසට ධාවනය වී ඉදිරියෙන් පැමිනි බස් රථයේ ගැටීමෙන් අද(11) පස්වරුවේ සිදුවූ අනතුරකින් ලොරි රථයේ රියදුරා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ස්තුතිය - Sithum, Y.Thilina & A.Pathum
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Matale, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Matale?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

කල්මුණේ නගරයේදී ටයරයක් පුපුරා ගිය කුඩා වෑන් රථයක් නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටෙයි: ඉදිරිපස කුටිය පොඩිපට්ටම් වී කිහිපදෙනෙකු රෝහලේ 🚨 General Road Accidents 📍 Ampara
📅 Oct 17 • 📍 Kalmunai Town Main Road

කල්මුණේ නගරයේදී ටයරයක් පුපුරා ගිය කුඩා වෑන් රථයක් නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටෙයි: ඉදිරිපස කුටිය පොඩිපට්ටම් වී කිහිපදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
පුත්තලම මීඔය පාලම අසලදී මගී බස් රථයක් අඩි 20ක ප්‍රපාතයකට පෙරළෙයි: 10 දෙනෙකුට තුවාල 🚨 General Road Accidents 📍 Puttalam
📅 Oct 16 • 📍 Near Mee Oya Bridge, Puttalam-Karuwalagaswewa Road

පුත්තලම මීඔය පාලම අසලදී මගී බස් රථයක් අඩි 20ක ප්‍රපාතයකට පෙරළෙයි: 10 දෙනෙකුට තුවාල

විස්තර බලන්න (Read Report) →
වැලිමඩ නුගතලාව දම්රෝ ප්‍රදර්ශනාගාරය අසලදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී අනතුරක් 🚨 General Road Accidents 📍 Badulla
📅 Oct 16 • 📍 Near Damro Showroom, Nugatalawa, Welimada

වැලිමඩ නුගතලාව දම්රෝ ප්‍රදර්ශනාගාරය අසලදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
​තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ රන්නදී වැලි පටවාගත් ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළෙයි 🚨 General Road Accidents 📍 Hambantota
📅 Oct 16 • 📍 Ranna, Tissa - Matara Main Road

​තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ රන්නදී වැලි පටවාගත් ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළෙයි

විස්තර බලන්න (Read Report) →
​කිලිනොච්චිය රෝහල ඉදිරිපිටදී ඉදිරිපස රෝදයක් පුපුරා ගිය මගී බස් රථයක් පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට: මහා විපතක් අනූනවයෙන් වැළකෙයි 🚨 General Road Accidents 📍 Kilinochchi
📅 Oct 15 • 📍 In front of Kilinochchi District General Hospital, A9 Road

​කිලිනොච්චිය රෝහල ඉදිරිපිටදී ඉදිරිපස රෝදයක් පුපුරා ගිය මගී බස් රථයක් පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට: මහා විපතක් අනූනවයෙන් වැළකෙයි

විස්තර බලන්න (Read Report) →
ඇඹිලිපිටිය කුඹුගොඩආරදී බීමත් යතුරුපැදිකරුවෙකු සිදුකළ බිහිසුණු මුහුණට මුහුණ ගැටීමේ අනතුර කැමරාවේ 🚨 General Road Accidents 📍 Ratnapura
📅 Oct 15 • 📍 Kumbugodaara, Embilipitiya

ඇඹිලිපිටිය කුඹුගොඩආරදී බීමත් යතුරුපැදිකරුවෙකු සිදුකළ බිහිසුණු මුහුණට මුහුණ ගැටීමේ අනතුර කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue