🚨 General Road Accidents
Severity: Moderate
📍 Talakiriagama on the Dambulla - Kurunegala road, Matale
In Dambulla, a lorry collides head-on with an oncoming bus
දඹුල්ලේදී ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි බස් රථයක මුහුණට මුහුණ ගැටෙයි
📅 Sep 11, 2026, 4:44 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 46 views
✓ Verified Incident Telemetry
🚑 Injured
1
⚰️ Fatalities
0
🚗 Vehicles
Bus, Lorry
🌧️ Road Condition
Dry
In the Talakiriagama area of Dambulla, the driver of a lorry fell asleep and was taken to the hospital due to an accident that took place this afternoon (11) when the bus ran to the right side of the road and collided with the bus in front of it.
In the Talakiriagama area of Dambulla, the driver of a lorry fell asleep and was taken to the hospital due to an accident that took place this afternoon (11) when the bus ran to the right side of the road and collided with the bus in front of it.
"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credits - Sithum, Y.Thilina & A.Pathum
දඹුල්ල තලකිරියාගම ප්රදේශයේදී ලොරි රථයක රියදුරාට නින්දයෑමත් සමග මාර්ගයේ දකුණුපසට ධාවනය වී ඉදිරියෙන් පැමිනි බස් රථයේ ගැටීමෙන් අද(11) පස්වරුවේ සිදුවූ අනතුරකින් ලොරි රථයේ රියදුරා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Sithum, Y.Thilina & A.Pathum
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Matale?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.