SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Moderate 📍 අනුරාධපුර - ගුවන්තොටුපල මාර්ගයේ ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට, Anuradhapura

අනුරාධපුර දී වෑන් රථයක රියදුරුට නින්ද යාම නිසා මාර්ගයේ නවත්වා තිබූ යතුරුපැදියක්ද යට කරමින් මාර්ගයෙන් ඉවතට පනී

In Anuradhapura, the driver of a van fell asleep and jumped off the road, undermining a motorcycle parked on the road.

📅 Sep 22, 2026, 1:42 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 22 views
✓ Verified Incident Telemetry
අනුරාධපුර දී වෑන් රථයක රියදුරුට නින්ද යාම නිසා මාර්ගයේ නවත්වා තිබූ යතුරුපැදියක්ද යට කරමින් මාර්ගයෙන් ඉවතට පනී
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 2
⚰️ Fatalities 0
🚗 Vehicles Car, Motor Cycle
🌧️ Road Condition Dry

අනුරාධපුර - ගුවන්තොටුපල මාර්ගයේ ගුවන් හමුදා කඳවුර ඉදිරිපිටදී වෑන් රථයක රියදුරාට නින්දයෑමත් සමග පාලනයෙන් ගිලිහීගොස් මාර්ගයේ පසෙක නවතා තිබූ යතුරුපැදියකද ගැටීගෙන මාර්ගයෙන් ඉවතට යෑමෙන් පෙර දින(21) සිදුවූ අනතුරකින් යතුරුපැදිය මත සිටි කාන්තාවක හා ඇයගේ දරුවා තුවාල ලබා රෝහල් ගත කෙරුනා

අනුරාධපුර - ගුවන්තොටුපල මාර්ගයේ ගුවන් හමුදා කඳවුර ඉදිරිපිටදී වෑන් රථයක රියදුරාට නින්දයෑමත් සමග පාලනයෙන් ගිලිහීගොස් මාර්ගයේ පසෙක නවතා තිබූ යතුරුපැදියකද ගැටීගෙන මාර්ගයෙන් ඉවතට යෑමෙන් පෙර දින(21) සිදුවූ අනතුරකින් යතුරුපැදිය මත සිටි කාන්තාවක හා ඇයගේ දරුවා තුවාල ලබා රෝහල් ගත කෙරුනා. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ස්තුතිය - K.Tharaka
Anuradhapura-Airport road in front of the air force base when the driver of a van lost control and collided with a motorcycle parked on the side of the road and went off the road the day before (21), a woman and her child on the motorcycle were injured and taken to hospital. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind" Photo credit - K.Tharaka
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Anuradhapura?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

මාතර-අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය අසලදී රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනය ගිලිහුණු ත්‍රිරෝද රථයක් මෝටර් රථ දෙකක ගැටී දාම අනතුරක් 🚨 General Road Accidents 📍 Matara
📅 Oct 8 • 📍 Isadeen town on the Matara-Akurassa main road

මාතර-අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය අසලදී රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනය ගිලිහුණු ත්‍රිරෝද රථයක් මෝටර් රථ දෙකක ගැටී දාම අනතුරක්

විස්තර බලන්න (Read Report) →
කිලිනොච්චිය මුරුසුමෝට්ටෙයිදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී දරුණු අනතුරක්: යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට, බිරිඳ කිලිනොච්චිය රෝහලට 🚨 General Road Accidents 📍 Kilinochchi
📅 Oct 8 • 📍 Kilinochchi, Murusumottai

කිලිනොච්චිය මුරුසුමෝට්ටෙයිදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී දරුණු අනතුරක්: යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට, බිරිඳ කිලිනොච්චිය රෝහලට

විස්තර බලන්න (Read Report) →
වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක් 🚨 General Road Accidents 📍 Kegalle
📅 Oct 8 • 📍 Warakapola

වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 8 • 📍 Athurugiri

අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය

විස්තර බලන්න (Read Report) →
රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ 🚨 CCTV & Dashcam 📍 Anuradhapura
📅 Oct 8 • 📍 Ratmalgahava Petrol Station

රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක් 🚨 General Road Accidents 📍 Nuwara Eliya
📅 Oct 8 • 📍 Nuwara Eliya Little England Resort Road

නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue