🚨 General Road Accidents
Severity: Moderate
📍 Opposite Air Force Base on Anuradhapura - Airport road, Anuradhapura
In Anuradhapura, the driver of a van fell asleep and jumped off the road, undermining a motorcycle parked on the road.
අනුරාධපුර දී වෑන් රථයක රියදුරුට නින්ද යාම නිසා මාර්ගයේ නවත්වා තිබූ යතුරුපැදියක්ද යට කරමින් මාර්ගයෙන් ඉවතට පනී
📅 Sep 22, 2026, 1:42 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 22 views
✓ Verified Incident Telemetry
🚑 Injured
2
⚰️ Fatalities
0
🚗 Vehicles
Car, Motor Cycle
🌧️ Road Condition
Dry
Anuradhapura-Airport road in front of the air force base when the driver of a van lost control and collided with a motorcycle parked on the side of the road and went off the road.
Anuradhapura-Airport road in front of the air force base when the driver of a van lost control and collided with a motorcycle parked on the side of the road and went off the road the day before (21), a woman and her child on the motorcycle were injured and taken to hospital. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - K.Tharaka
අනුරාධපුර - ගුවන්තොටුපල මාර්ගයේ ගුවන් හමුදා කඳවුර ඉදිරිපිටදී වෑන් රථයක රියදුරාට නින්දයෑමත් සමග පාලනයෙන් ගිලිහීගොස් මාර්ගයේ පසෙක නවතා තිබූ යතුරුපැදියකද ගැටීගෙන මාර්ගයෙන් ඉවතට යෑමෙන් පෙර දින(21) සිදුවූ අනතුරකින් යතුරුපැදිය මත සිටි කාන්තාවක හා ඇයගේ දරුවා තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - K.Tharaka
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Anuradhapura?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.