දරුවන් දෙදෙනෙක් සමඟ මවක් එකවරම යතුරුපැදිය මාර්ගය හරහා දැමූ හැටි
How a mother with two children threw the motorcycle across the road at the same time
අනුරාධපුර - වවුනියාව ප්රධාන මාර්ගයේ රඹෑව හන්දියට ආසන්න ප්රදේශයකදී කාන්තාවක් විසින් පැදපූ යතුරුපැදියක් මාර්ගයේ වම් පසට වන්නට ගමන් කරමින් සිටින අතරතුර එක වරම දකුණට හැරවීම සඳහා මාර්ගය හරහා දැමූ අවස්තාවේ පසුපසින් පැමිණි වාහනයේ රියදුරුගේ කල්පනාව නිසා සිදු වීමට ගිය විශාල අනතුරක් වැලකුණු සැටි එම වාහනයේ සවිකර තිබූ Dash කැමරාවේ සටහන් වී ඇති ආකාරය
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Anuradhapura, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Anuradhapura?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.