ත්රීරෝද රථයක පිටුපස ටිපර් රථයක් ගැටීමෙන් රථයේ ගමන් කළ අම්මා, තාත්තා සහ දරුවන් තිදෙනා ඇතුළු එකම පවුලේ පස්දෙනෙකුට තුවාල
Five members of the same family, including the mother, father and three children who were traveling in the vehicle, were injured when a tipper collided with the back of a three-wheeler.
කුරුණෑගල - දඹුල්ල ප්රධාන මාර්ගයේ බඩගමුව කැලෑව ආසන්නයේදී, කුලියාපිටිය ප්රදේශයේ සිට කල්මුණේ බලා ධාවනය වෙමින් තිබූ තිබූ ත්රිරෝද රථයක පිටුපස ටිපර් රථයක් ගැටීමෙන් අද(02) උදෑසන 8.00 ට පමන සිදුවූ අනතුරකින් රථයේ ගමන් කළ අම්මා, තාත්තා සහ දරුවන් තිදෙනා ඇතුළු එකම පවුලේ පස්දෙනෙකු තුවාල ලබාකුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුනා.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kurunegala, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Kurunegala?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.